Перейти к содержимому

ස්වර පුහුණුව - Voice Training සදහා

Sangeetha Thaksalawa

0:00 / 0:00

ස්වර පුහුණුව - Voice Training සදහා

18 367 просмотров · 1 год назад
Sangeetha Thaksalawa
3,69 тыс. подписчиков
18 367 просмотров · 1 год назад
Unlock the true power of your voice! 🎤 Our Voice Training sessions help you improve tone, pitch, range, and control while boosting confidence. Perfect for singers, speakers, and anyone who wants to sound their best. 🔴සුබ දවසක්..🔴 🌸සංගීත තක්සලාව කටහඬ පුහුණු පාඨමාලාව හා සම්බන්ධ වූ ඔබට ස්තූතිවන්ත වෙමු. අපගේ පාඨමාලා විස්තර මෙසේය. 🌸සමුහ වශයෙන් හා ඒකල වශයෙන් අපගේ පන්ති පැවැත්වේ. ඔබට කැමති ආකාරයට එය තෝරා ගතහැකිය. 🌸සමූහ පන්තිය සඳහා ඔබ සහභාගි වේ නම් ඉරිදා රාත්‍රි 8.30 සිට 10.00 දක්වා Online පන්ති පැවැත්වේ ගාස්තුව මාසයක් සඳහා රු 3000 වේ. 🌸ඔබට සහභාගි වීමට නොහැකි දිනවල පාඩම් ආවරණය සඳහා recordings ලබාදෙනු ලැබේ. 🌸Individual (ඒකල) Online පන්ති සඳහා ඔබට පහසු වේලාවක් යොදාගත හැකි අතර මාසයක් සඳහා ගාස්තු වශයෙන් රු5000.00 වේ. 🌸අපේ අලුත් ම Physical group class එක අගෝස්තු මුල සතියේ ආරම්භ වේ. 🌸 සෙනසුරාදා උදේ 10.00 සිට 11.30 දක්වා පැවැත්වේ. ගාස්තුව මාසයක් සඳහා රු.3000 වේ. (Physical)