Перейти к содержимому

දළදාවේ තේවාවට | Daladawe Thewawata - ‪@moodmirrorreactions‬ & ‪@MJJNamalDias‬

M. J. J. Namal Dias

0:00 / 0:00

දළදාවේ තේවාවට | Daladawe Thewawata - ‪@moodmirrorreactions‬ & ‪@MJJNamalDias‬

7 052 просмотра · 3 недели назад
M. J. J. Namal Dias
565 подписчиков
7 052 просмотра · 3 недели назад
දළදාවේ තේවාවට මියෙන්න පෙර එක් දිනයක ඔබේ අතින් අල්ලාගෙන යන්නට ආසයි හෙමිහිට හමනා පෙම් සුළං රොදක සිහිලස විඳ විඳ තනියම සිතින් පතමි හැම භවයක ඔබත් සමඟ දිවි ගෙවන්න සිතින් පතමි හැම භවයක ඔබත් සමඟ දිවි ගෙවන්න කියඹු ලතාවට ලෙලදෙන කොපුල් සිනාවට ලස්සන මිමිණු රටාවට මා ළඟ උමතු වෙලා හිත චංචල කියඹු ලතාවට ලෙලදෙන කොපුල් සිනාවට ලස්සන මිමිණු රටාවට මා ළඟ උමතු වෙලා හිත චංචල නුවර අහස පෙරුම් පුරන මග බලමින් සිතැඟි සරන නුවර අහස පෙරුම් පුරන මග බලමින් සිතැඟි සරන නිල් දෙනුවන මට අයදින නුරා හැඟුම් සිත රිද්දන නිල් දෙනුවන මට අයදින නුරා හැඟුම් සිත රිද්දන දළදාවේ තේවාවට මියෙන්න පෙර එක් දිනයක ඔබේ අතින් අල්ලාගෙන යන්නට ආසයි හෙමිහිට හමනා පෙම් සුළං රොදක සිහිලස විඳ විඳ තනියම සිතින් පතමි හැම භවයක ඔබත් සමඟ දිවි ගෙවන්න සිතින් පතමි හැම භවයක ඔබත් සමඟ දිවි ගෙවන්න සිතින් පතමි හැම භවයක......... ඔබත් සමඟ දිවි ගෙවන්න Lyrics & Video : D. P. Punthila ‪@moodmirrorreactions‬ Melody : M. J. J. Namal Dias Music & Vocal : Suno AI