Перейти к содержимому

ජාඩි දාලා රස පිනවන බැදුමක් හදමූ | How to make jadi | Salted Fish | Sri Lankan Jaadi karavala

T.R Yummy Home

0:00 / 0:00

ජාඩි දාලා රස පිනවන බැදුමක් හදමූ | How to make jadi | Salted Fish | Sri Lankan Jaadi karavala

9 085 просмотров · 3 года назад
T.R Yummy Home
73,5 тыс. подписчиков
9 085 просмотров · 3 года назад
Welcome to T.R Yummy Home, This video is about how to make how to make jadi and salted fish It is very easy and quick to make Please subscribe to my channel and like.....thank you 🙏 හරිම ක්‍රමයට බය නැතුව ජාඩි ටිකක් ගෙදර හදාගන්න පුළුවන්. හරිම ලේසියි. එවගෙම ගොඩාක් රසයි. කඩේ කරවල වලට වඩා රසයි. මාස 5ක් , 6ක් තියාගෙන කන්න පුළුවන්. පිටරට ඉන්න අයට ගෝඩාක් වැදගත් වෙයි මේ ක්‍රමය. මාළු ගන්න ප්‍රමාණය අනුව ලුණු ගොරකා දාන්න. පළමුවෙන්ම පොඩි මාළු 4ක් විතර ජාඩි දාලා බලන්න. ඉටපස්සෙ ජාඩි දාන්න කියන තරම් අමාරු නැ කියලා හිතෙයි. අයිස් මාලුවලින් පවා සාදා ගැනීමට පුළුවන්. ඉතින් ඔයාලා හදලා රස බලන්න 🤗😋 රසවත් වටිනා රෙසිපි බලන්න අපෙ චැනල් එකට එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න යහළුවන් අතරෙත් බෙදා ගන්න. බොහෝම​ ස්තුතියි.....🙏 මම හදපු තවත් දේවල් බලන්න 👉    • Fish Curry Recipe | පිලි ගද නැතුව කල් තියා...      • Fish Curry | ගමේ රසට වැව් මාළු කරියක් හදමූ...      • Видео   facebook page : https://www.facebook.com/profile.php?... how to make Jadi how to make jadi curry jadi Sinhala salt fish fish jaadi tr yummy home recipe easy way to preserve fish sri lankan jadi karavala traditional recipe jadi curry Sinhala how to make Sri Lankan-style salted fish at home fish curry tr yummy home recipes salted fish curry jaadi karavala fish curry Maldives fish tr yummy home home made dry fish thora jadi