Перейти к содержимому

මැලේසියාවේ හෝටලයක සුපිරි අත්දැකීමක්! | නැවට යන ගමනේ අතර මැද...Life@ship

Life@Ship

0:00 / 0:00

මැලේසියාවේ හෝටලයක සුපිරි අත්දැකීමක්! | නැවට යන ගමනේ අතර මැද...Life@ship

17 120 просмотров · 2 месяца назад
Life@Ship
33 тыс. подписчиков
17 120 просмотров · 2 месяца назад
නැවට නගින්න කලින් මැලේසියාවේ ගත කළ දවස් දෙක! | Malaysia Hotel & Food Vlog 🚢🇲🇾 ආයුබෝවන් හැමෝටම! අද මම ඔයාලව එක්කන් යන්නේ මම නැවට නගින්න කලින් මැලේසියාවේ හෝටලයක ගත කළ දවස් දෙකක අත්දැකීම් බෙදාගන්නයි. නැවට නගින්න කලින් තියෙන මේ සූදානම් වීම්, හෝටලයේ පහසුකම් වගේම එහේදී කාපු රසවත්ම කෑම බීම ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. නැවක ජීවිතයට පිවිසෙන්න කලින් මම ලබපු මේ සුවිශේෂී විවේකය සහ අත්දැකීම් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? Time Stamps 00:00 - Introduction 02:19 - Dinner on the first day at the hotel in Malaysia 08:14 - Explaining the experience of the first day at the hotel in Malaysia 08:52 - Going to breakfast on the second day at the hotel in Malaysia 13:03 -After breakfast, I returned to the room. 14:35 - Going to lunch 19:42 - The benefits we get from Seaman Life 20:14 - Dinner on the second day in Malaysia was a super buffet. 27:40 - End of the video ඔබට මේ වීඩියෝව වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම Like එකක් දාලා, Subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න! follow me in TikTok😇   / lifeship3  ](  / lifeship3  ) 🎥 Gear Used 📷 My Video Gear 🎥 How I Make My Videos Main Cameras: 📷 DJI Osmo Action 5 Pro + Charging Handle 📱 iPhone 16 Pro Max Support Gear: 🔭 Telesin 1.5m Carbon Fiber Selfie Stick 🕹️ DJI Osmo Mobile 6 Gimbal Sound & Audio: 🎙️ DJI Mic 2 & Mic Mini Transmitters Post-Production: 💻 Edited on Acer Aspire 5 Laptop #TravelVlog #MalaysiaVlog #ShipLife #HotelReview #VlogSinhala #LifeAtSea #TravelExperience #මැලේසියාව #නැවකජීවිතය #SinhalaVlog #lifeatship #shipvideo #shipvideosinhala #life@ship