Перейти к содержимому

මැරෙන්න කලින් අහන්නම ඕන උතුම් ධර්ම දේශනාව

ධර්ම අරණ (Dharma Arana)

0:00 / 0:00

මැරෙන්න කලින් අහන්නම ඕන උතුම් ධර්ම දේශනාව

449 просмотров · 10 дн. назад
ධර්ම අරණ (Dharma Arana)
982 подписчика
449 просмотров · 10 дн. назад
මැරෙන්න කලින් අහන්නම ඕන උතුම් දහම් පණිවිඩය! ☸️ ජීවිතයේ අවසන් මොහොතේ මරණ බියෙන් මිදී සිත සැනසිල්ලේ තබාගන්නේ කෙසේද? අනාථපිණ්ඩික සිටුතුමාට සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ අතිශය ගැඹුරු "අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය" ඇසුරින් සකස් වූ උතුම් ධර්ම දේශනාව. 📌 ජීවිතයට සැබෑ සැනසීම ලබාදෙන මෙවැනි උතුම් ධර්ම කරුණු දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ Channel එක Subscribe කරන්න. 📌 අන් අයටත් ධර්ම දානය පිණිස මේ වීඩියෝව Share කරන්න. ධර්ම දානයක් වශයෙන්... 🙏✨ සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏