Перейти к содержимому

Doctor කෙනෙක් බැන්ද එක ගැන එයාගේ අදහස❤️🩺|එයා වෙනුවෙන් මට කාලය තියනවද?👩🏻‍⚕️|එයාගෙන්ම අහමු 🌸❤️

Narmada

0:00 / 0:00

Doctor කෙනෙක් බැන්ද එක ගැන එයාගේ අදහස❤️🩺|එයා වෙනුවෙන් මට කාලය තියනවද?👩🏻‍⚕️|එයාගෙන්ම අහමු 🌸❤️

81 483 просмотра · 3 дня назад
Narmada
22,8 тыс. подписчиков
81 483 просмотра · 3 дня назад
අද අපි මේ Trinco යන ගමන් අපිට හිතුනා පොඩ්ඩක් කතා කරන්න. මේ මාතෘකාව ගොඩක් කතා බහට ලක් වෙන කතා බහක්. ගොඩක් අය හිතන්නේ Doctor කෙනෙක් උනාම ඒ තියන කාර්‍යබහුල කම නිසා පුද්ගලික ජීවිතය අවුල් යනවා කියලා. කොටිම්ම පවුල් ජීවිතයක් නෑ කියලා. ඉතින් මට හිතුනා ඒක එහෙමද කියලා අහන්න මගේ husband ගෙන්. මොකද මගේ internship එකේ ඉදන් මේ වෙනකන් අවුරුදු 4කට ආසන්න කාලයක් එයා මන් එක්ක ඉන්න නිසා එයාට ඒ ගැන කතා කරන්න පුලුවන් වෙයි කියලා හිතුවා. අත්දැකීමක් තියන කෙනෙක් විදිහට. කලින් සූදානම් වෙලා මේ වගේ කතා බහ කරන්න මන් ආසා නෑ. ඒක හරිම කෘතිමයි වගේ මට හිතෙන්නේ. ඇත්තටම හිතේ තියන දේවල් කියවෙන්නේ පෙර සූදානමක් නැති කතාබහ වල. ඒ නිසා වැරදීම් උනොත් සමාවෙන්න. එහෙනන් එයාගෙන්ම අහලා බලමුකෝ. වෙලාවක් තියනවනම් අන්තිම වෙනකන් බලන්න එහෙනන්. ඊලගට trinco vlog එක අරන් එන්නම්. බායි…❤️ #everyone #foryou #doctor #podcast #engineer #everyonefollowers