පඩියෙන් පඩියට ජීවත් වෙන Cycle එක කඩන්නේ මෙහෙමයි | Smart Money Management
Biz Brains Academy
0:00 / 0:00
පඩියෙන් පඩියට ජීවත් වෙන Cycle එක කඩන්නේ මෙහෙමයි | Smart Money Management
16 334 просмотра · 5 дней назад
Biz Brains Academy
70,7 тыс. подписчиков
16 334 просмотра · 5 дней назад
පඩිය වැඩි වුණාට මාසේ අන්තිමට Account එක හිස්ද?
ආදායම වැඩි වෙන හැම වතාවකම වියදමත් ඒත් එක්කම වැඩි වෙනවද?
අපි බොහෝ දෙනෙක් නොදැනුවත්වම ජීවත් වෙන්නේ එකම cycle එකක් ඇතුළේ.
Earn → Spend → Month End → Salary → Spend Again.
අවුරුදු ගණනක් මේ cycle එකේ ඉන්න පුළුවන්. ලොකු financial crisis එකකුත් නැහැ. හැබැයි Savings වැඩි වෙන්නෙත් නැහැ, Investments හැදෙන්නෙත් නැහැ, Net Worth එක grow වෙන්නෙත් නැහැ.
හේතුව හැමවිටම “ආදායම මදිකම” නෙවෙයි.
Planning නැතිකම, Fixed Costs නොදැනීම, Lifestyle Inflation, expenses track නොකිරීම සහ හරි financial decisions කල් දැමීමත් මේ cycle එකෙන් එළියට එන්න බැරි වෙන්න ප්‍රධාන හේතු වෙන්න පුළුවන්.
මේ Episode එකෙන් අපි කතා කරන්නේ ඔබ උපයන මුදල හරියට manage කරලා, Earn–Spend cycle එක කඩන්නේ කොහොමද? කියන එක ගැනයි.
විශේෂයෙන්,
Fixed Costs vs Variable Costs හඳුනාගන්නේ කොහොමද?
Lifestyle එක upgrade වෙනකොට නොදැනුවත්වම expenses වැඩි වෙන්නේ කොහොමද?
Emergency Fund එකක් build කිරීම වැදගත් ඇයි?
Saving සහ Investing සඳහා මුදල් කලින්ම වෙන් කරන්නේ කොහොමද?
Expenses Pre-Plan, Track & Review කරන්නේ කොහොමද?
Comfort Zone එකේ හිරවෙලා ඉන්න එක financial growth එකට බලපාන්නේ කොහොමද?
කියන practical කාරණා සරල උදාහරණ එක්ක මේ කතාබහේදී විවෘත කරනවා.
අවසානයේ අපි යෝජනා කරන model එක
Earn → Pre-Plan → Save & Invest → Spend Rationally → Track & Review
ඔබේ Salary එක හෝ Income එක වැඩි කරන එක විතරක් Financial Freedom එකට solution එකක් නෙවෙයි. උපයන මුදලට ඔබ දෙන direction එක තමයි දිගුකාලීන වෙනස හදන්නේ.
Crisis එකක් එනකම් Financial Life එක වෙනස් කරන්න බලාගෙන ඉන්න එපා.
Comfort Zone එකෙන් එළියට ඇවිත්, ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන system එකක් අද ඉඳන්ම හදන්න.
TIMESTAMPS:
00:00 - හැඳින්වීම
01:05 - පඩියෙන් පඩියට ජීවත් වීමේ චක්‍රය (The Paycheck-to-Paycheck Cycle)
03:31 - ස්ථාවර වියදම් (Fixed Costs) සහ විචල්‍ය වියදම් (Variable Costs)
05:38 - Lifestyle Inflation සහ Fixed Costs පාලනය කරගන්නේ කෙසේද?
07:38 - ජීවන රටාවේ Strategic තීරණ
14:31 - තීරණ කල්දැමීමේ පාඩුව
17:31 - සාර්ථකත්වයට අවශ්‍ය 4 Empires (Mindset, Healthset, Soulset, Heartset)
22:00 - Smart Money Model (Earn, Plan, Save & Invest, Spend)
24:51 - CFO Mindset එකකින් වියදම් සහ ROI විශ්ලේෂණය කිරීම
26:37 - Expenses Track කිරීම
30:26 - Comfort Zone එකෙන් මිදී සැබෑ Comfortable ජීවිතයකට යන්නේ කෙසේද?
36:13 - අවසානය
🔔 Biz Brains Academy YouTube Channel එක Subscribe කරලා Smart Human Capital Community එකේ කොටසක් වෙන්න.
💼 ව්‍යාපාර උපදේශනය, පුද්ගලික මූල්‍ය උපදේශනය, ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධ සේවාවන් සඳහා Biz Brains Academy සමඟ අදම සම්බන්ධ වන්න.
🌐 Website
www.bizbrains.lk
📱 Call / WhatsApp
076 602 6171
📘 Facebook
https://www.facebook.com/profile.php?...
▶️ YouTube
/ @bizbrainsacademy
🎵 TikTok
/ bizbrainsacademy
💬 WhatsApp Channel
https://whatsapp.com/channel/0029Vb5o...
Why does your salary disappear before the end of the month — even when your income keeps increasing?
For many people, the problem is not simply how much they earn. The real problem is being trapped in the same financial cycle:
Earn → Spend → Month End → Salary → Spend Again.
Month after month, and sometimes year after year, this cycle continues. There may be no immediate financial crisis, but there is also very little real progress — no meaningful savings, no growing investments, and no improvement in long-term financial security.
In this episode of Biz Brains Academy, we explore why so many people struggle to break the Earn–Spend Cycle and what practical changes can help you take better control of your personal finances.
We discuss key areas including:
Fixed Costs vs Variable Costs and why understanding the difference matters
How Lifestyle Inflation quietly increases your monthly financial commitments
Why earning more money alone may not solve your financial problems
The importance of pre-planning and tracking expenses
How to build an Emergency Fund
Why saving and investing should be planned before discretionary spending
How delayed financial decisions can become much more expensive later
The connection between your Comfort Zone, financial habits and personal growth
How to make rational financial decisions with a CFO Mindset
Instead of living with an Earn → Spend → Spend → Spend approach, we introduce a more structured personal finance model:
Earn → Pre-Plan → Save & Invest → Spend Rationally → Track & Review
Financial freedom is not only about increasing your income. It is about learning how to manage cash flow, control unnecessary fixed costs, build savings, invest consistently and make better financial decisions with the money you already earn.
If you feel like you are living paycheck to paycheck, struggling to save money, or wondering why your financial position hasn't improved despite earning more, this conversation is for you.
#BizBrainsAcademy #PersonalFinance #MoneyManagement #FinancialFreedom #FinancialLiteracy #MoneyMindset #SavingMoney #Investing #Budgeting #CashFlow #WealthBuilding #LifestyleInflation #EmergencyFund #FinancialPlanning #SmartMoney #SriLanka