මගේ ආදරණීය Husbandගේ Birthday එක 🎂 #husband #birthdaycelebration #Hansilifestyle
Hansi Lifestyle
0:00 / 0:00
මගේ ආදරණීය Husbandගේ Birthday එක 🎂 #husband #birthdaycelebration #Hansilifestyle
95 просмотров · 4 дн. назад
Hansi Lifestyle
316 подписчиков
95 просмотров · 4 дн. назад
❤️ හායි යාළුවනේ!
අද මගේ ආදරණීය Husbandගේ Birthday එක වෙනුවෙන් අපි ලස්සනට සූදානම් වුණා. 🎂🥰
එයාගේ උපන්දිනය වෙනුවෙන් පුංචි Surprise එකක්, රසවත් කෑම වේලක් සහ ආදරණීය මතකයන් ගොඩක් එකතු කරගත්තු ලස්සන දවසක් තමයි අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. ❤️
අපේ මේ පුංචි සතුට ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම සතුටක්.
වීඩියෝ එකට Like කරන්න, ඔයාගේ අදහස Comment කරන්න. Hansi Lifestyle Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. ❤️
හැමෝටම ආදරෙයි! 😘
Thank you for watching! ❤️
#HansiLifestyle #HusbandBirthday #BirthdayCelebration #SinhalaVlog #BirthdayVlog #SriLankaVlog