Перейти к содержимому

නිර්මාණාත්මක සන්නිවේදනය Part 01 - A/L Media 07 වෙනි පාඩම | HMAC

Hashan Gunawardana - HMAC

0:00 / 0:00

නිර්මාණාත්මක සන්නිවේදනය Part 01 - A/L Media 07 වෙනි පාඩම | HMAC

4 599 просмотров · Трансляция закончилась 8 месяцев назад
Hashan Gunawardana - HMAC
11 тыс. подписчиков
4 599 просмотров · Трансляция закончилась 8 месяцев назад
නිර්මාණාත්මක සන්නිවේදනය Part 01 - A/L Media 07 වෙනි පාඩම | HMAC උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයේ එන "නිර්මාණාත්මක සන්නිවේදනය " (07 වෙනි පාඩම) ඒකකයට අදාළ හැඳින්වීම මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. විභාගයට අදාළ කෙටි ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න සඳහා මෙම පාඩම ඉතා වැදගත් වේ. ඔයත් එකෙන්ම ආසයිනේ එපා නොවෙන විදියට මේ පාඩම් වැඩ ටික ආසාවෙන් කරගන්න. ආතල් එකේ වැඩ කරලා A ගන්න. 😌 😫 සාම්ප්‍රදායික විදියට ගුරුවරු කියන පරණ ක්‍රම වලට කටපාඩම් කරලා ඇති වෙලා නේ? 😫 පාඩම් කරන්න දේවල් වැඩී කියලා පේනකොට එපා වෙනවා නේ? 😫 Note ඔක්කොම ලඟ තිබ්බත් පාඩම් කරන්න හිතක් නෑ නේ? 😫 බෝඩ් එකේ සර්ලා මිස්ලා ලිය ලිය උගන්න්න ඒවා බලන් ඉද්දී එපා වෙනවා නේ? 😫 Exam කියන එක මතක් වෙද්දිත් පිස්සු වගේ නේ? අයියෝ එහෙනම් ඔයත් තවම පරණ ක්‍රම වලට ඉගෙන ගන්න Update නොවුන බබෙක්. 😕 මෙච්චර Smart මෙච්චර දියුණු ලෝකේ, මෙච්චර අලුත් ලෝකේ පරණ, සාම්ප්‍රදායික ක්‍රම වලට ඉගෙන ගන්න පිස්සුද අනේ. එන්න අපි අලුත් ක්‍රම වලට Smart පන්ති කාමරයක ඉගෙන ගමු. 😃 අපේ Smart Classroom එකේ, 😃 සර් Board එකේ ලියනවා වෙනුවට ඔයාලට හැමදේම Presentation එකකින් පෙන්නනවා. 😃 උදාහරණ Visuals වලින් පෙන්නනවා. ( Video / Photos ) 😃 නිකම් පෙරලලා බැලුවත් ආස හිතෙන විදියේ. කරුණු ඔලුවට යන විදියේ, Tute එකක් ඔයාගේ ගෙදරටම එවනවා. 😃 Mind Map, Smart Short Notes වගේ අලුත් දේවල් ඔයාට හම්බ වෙනවා. 😃 සතියට පැය දෙකක් පුරාවට එපා නොවී ආතල් එකේ ඉගෙන ගන්න Chance එක හම්බ වෙනවා. 😃 හැම පාඩමක්ම ඉවර උනාම, ඒකට Test එකක් තියෙනවා. 😃 හැම පාඩමකින්ම හැදුන පහු ගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කරවනවා, සාකච්චා කරනවා. 😃 Revision එකේ Time එකට කොහොමද හරියටම ලකුණු ගන්න උත්තරයක් ලියන්නේ කියලා කියලා දෙනවා. ඉතිං බස් වල ගිහිං Classes වල රස්තියාදු වෙන්න තවත් කල් නෑ. ගෙදර ඉඳලා සැපේ ඉගෙන ගන්න ඕනි නම්, ඔයත් අපිත් එක්ක සෙට් වෙන්න. අපේ පන්තියේ වැඩ කෙරෙන විදිය ඔයාට බලන්න ඕන නම්, 👇 🔹 අපේ Facebook පිටුව - https://www.facebook.com/hamotamamedi... 🔹 අපේ Youtube Channel එක -    / @hamotamamedia   🔹 අපේ Instagram එක -   / hashan_gunawardana.  . 🔹 අපේ tiktok එක -   / hashan__gunawardana.  . බලලා අපි එක්ක සෙට් වෙලා වැඩ කරන්න කැමති නම් වැඩි විස්තර දැනගන්න 071 600 9307 Number එකට Whtsapp Message එකක් දාන්න. #communicationlessons #education #ALMedia #MediaStudies #creativecommunication #Sanniwedanaya #AL2025 #EducationLK #creativelessons