ඔබේ දවස වෙනස් කරන Slow Morning Routine එක 🖤 | Lifestyle
SHIYARA LIVING
0:00 / 0:00
ඔබේ දවස වෙනස් කරන Slow Morning Routine එක 🖤 | Lifestyle
50 просмотров · 9 дн. назад
SHIYARA LIVING
19 подписчиков
50 просмотров · 9 дн. назад
ඔබේ දවස වෙනස් කරන Slow Morning Routine එක 🖤 | Lifestyle
ඔබේ දවස වෙනස් කරන Slow Morning Routine එකක් ☕🖤
උදේ ඇහැරුණු ගමන් phone එක බලනවා වෙනුවට…
ටිකක් slow වෙලා, තමන් වෙනුවෙන් දවස පටන් ගත්තොත්?
ඔයාගේ morning එක perfect වෙන්න ඕනේ නැහැ.
අපිට පැය දෙකක morning routine එකක්වත් අවශ්‍ය නැහැ. සමහර දවස්වල විනාඩි 10ක් වුණත් තමන් වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන් නම්, ඒකම හොඳ ආරම්භයක්. ✨
මේ Slow Morning Routine එකෙන් අපි බලන්නේ උදෑසන දවසට කලින් අපේ mind එක සහ body එක සෙමින් prepare කරගන්නේ කොහොමද කියලා.
මේ video එකේ:
☕ උදේම phone එකෙන් ඈත් වෙන්නේ කොහොමද
☕ දවස calm විදිහට පටන් ගන්නේ කොහොමද
☕ Morning ritual එකක් හදාගන්නේ කොහොමද
☕ Self-care සහ getting ready එක enjoyable කරගන්නේ කොහොමද
☕ දවසේ priorities තෝරාගන්නේ කොහොමද
☕ Busy නොවී intentional විදිහට දවස පටන් ගන්නේ කොහොමද
Slow living කියන්නේ lazy වෙන එක නෙවෙයි.
ඒ කියන්නේ…
දවස පටන් ගන්න කලින්,
ඔයාට ඔයා වෙනුවෙන් පුංචි ඉඩක් ලබා දෙන එක. 🌿
Phone එකට කලින්… ඔයා.
Work එකට කලින්… ඔයා.
World එකට කලින්… ඔයා.
Chapters
0:00 - ආරම්භය — "ඔබ ආරම්භ කරන ආකාරය වැදගත්ය"
0:31 - ඔබේ උදෑසන අපතේ යවන්න එපා. (DON'T GIVE YOUR MORNING AWAY)
1:05 - ඔබේ දුරකථනය නොව, ඔබේ ශරීරය අවදි කරන්න. (WAKE UP YOUR BODY, NOT YOUR PHONE)
1:42 - උදෑසන චාරිත්‍රයක් ඇති කරගන්න (CREATE A MORNING RITUAL)
2:33 - ඔබට අවශ්‍ය ජීවිතය සඳහා සූදානම් වන්න. (GET READY FOR THE LIFE YOU WANT)
3:25 - අද දිනයේ ඔබට කෙසේ හැඟෙන්නට අවශ්‍යද යන්න තීරණය කරන්න. (DECIDE HOW YOU WANT TO FEEL TODAY)
4:15 - උදෑසන මොහොතක් සන්සුන්ව කාලය ගත කරන්න. (LEAVE SOME SPACE)
4:53 - දවස සදහා සුදානම් වන්න. (MORNING TRANSITION)
5:20 - සමාප්තිය — "ඔබේ පළමු පැය ආරක්ෂා කරගන්න"
Welcome to SHIYARA LIVING 🖤
A Sinhala lifestyle channel about aesthetic lifestyle, self-care, morning routines, beauty, fashion, home, productivity, personal growth and creating a beautiful everyday life.
Creating a beautiful life, one day at a time.
#ShiyaraLiving #MorningRoutineSinhala #SlowLiving #lifestyle #selfcare