Перейти к содержимому

විශේෂ තක්කාලි බත කුකුල් මස් එක්ක! 😍 | Special Chicken Tomato Rice | The Cooking Boys

The Cooking boys

0:00 / 0:00

විශේෂ තක්කාලි බත කුකුල් මස් එක්ක! 😍 | Special Chicken Tomato Rice | The Cooking Boys

952 просмотра · 5 дн. назад
The Cooking boys
160 подписчиков
952 просмотра · 5 дн. назад
විශේෂ තක්කාලි බත හදන ලේසිම, රසම විදිහ! 😍🍅🍗 අද අපි ගමේ විදියට කුකුල් මස්, අල, මාලු මිරිස් එක්ක කුරුඳු, එනසල්, කරාබු නැටි, රම්පා, කරපිංචා දාලා සුවඳට හදපු විශේෂ තක්කාලි බත! අවශ්‍ය ද්‍රව්‍ය: සහල්, කුකුල් මස්, තක්කාලි, අල, මාලු මිරිස්, ළුෑණු, සුදු ළුෑණු, කුරුඳු, එනසල්, කරාබු නැටි, රම්පා, කරපිංචා, මිරිස්, තුනපහේ, කහ, ලුණු, තෙල් කොහොමද රස? Comment එකක් දාන්න ❤️ 👍 LIKE | 🔔 SUBSCRIBE - The Cooking Boyslk #විශේෂතක්කාලිබත #තක්කාලිබත #කුකුල්මස් #TakkaliBath #TomatoBath #ChickenTomatoBath #ChickenBath #TheCookingBoys #VillageFood #SriLankanFood #GamaKema #TomatoRice #ChickenRiceRecipe #AlaMaluMiris #RampaKarapincha