Перейти к содержимому

Nagrak ගම්මානයේ Camping රැයක් | Belihuloya Vlog 04 | Travel With Husband #nagrak #camping

Travel With Husband

0:00 / 0:00

Nagrak ගම්මානයේ Camping රැයක් | Belihuloya Vlog 04 | Travel With Husband #nagrak #camping

3 479 просмотров · 1 день назад
Travel With Husband
49,8 тыс. подписчиков
3 479 просмотров · 1 день назад
මේ අපේ බෙලිහුල් ඔය සංචාරයේ හතරවෙනි කොටස. අද අපි කලින් සංචාරයේදි ගිය නැග්‍රක් ගම්මානයේම කෑම්පින් රාත්‍රියක් ගතකරන්න තමයි සූදානම් වෙන්නෙ. ඇත්තෙන්ම ඒක නම් හරිම සුන්දර අත්දැකීමක්. කලින් සංචාරයේදි වගේම නැග්‍රක් ගම්මානය වටා තියෙන කඳු පන්ති මැදින් හැදිලා තියෙන හුලං කපොල්ල නිසා එන මහා සුලං ප්‍රවාහය මැදින්, පොද වැස්සේ හඬ මැදින් අපි ගතකරන මේ කඳවුරු රාත්‍රිය හරිම සුන්දර එකක් වුනා. එකතුවෙන්න අපිත් එක්ක මේ සුන්දර රාත්‍රියේ පරිසරය එක්ක භාවනාවකට මුසු වෙන්න! මේ වීඩියෝ පෙළින් අපි ඔයාලට අරං එනවා වලවේ ගං මිටියාව​ත පුරා අපි කරන සංචාරවල අත්දැකීම් වගේම වැදගත් අධ්‍යාපනික කරුණු රාශියකුත්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න! ------------------------------------------------------------------------------------------------------------------ Music - https://artlist.io ----------- Let's Get Social Instagram: https://www.instagram.com/irupoorni/?... | / infinity_travel_diaries FaceBook: / infinity-travel-diaries-103626201734283 YouTube: / @travelwithhusband21 TikTok: https://vm.tiktok.com/ZSexheauo/ Featured places #travelvlog #travelwithhusband #budgettravel #belihuloya