Перейти к содержимому

බඩ අඩුකරගන්න කෙට්ටු වෙන්න හරියටම කලොත් මේක විතරක් කලත් ඇති

Nurse Hesh

0:00 / 0:00

බඩ අඩුකරගන්න කෙට්ටු වෙන්න හරියටම කලොත් මේක විතරක් කලත් ඇති

408 394 просмотра · 1 г. назад
Nurse Hesh
373 тыс. подписчиков
408 394 просмотра · 1 г. назад
මෙම වැඩසටහන මගින් ඔබ බර අඩු කර ගැනීමට උදර මේද දහනයට සහ පූර්ව දියවැඩියාව , කොලෙස්ටරෝල් සහ අක්මාවේ මේදය (Fatty Liver) තත්වය ඇත්නම් ඒවා නැති කර ගැනීමේ ආරම්භය ලබා ගත යුතු ආකාරය මෙම වැඩසටහන මගින් සම්පූර්ණ පැහැදිලි කර ඇත. මෙම සති දෙක මෙහි සඳහන් ආහාර ලබා ගැනීමෙන් වැලකී මෙහි සඳහන් ආකාරයට තුන්වේල පමණක් ආහාරයට ගෙන අතර මැද ආහාර නෙගෙන පරිස්සම් වුනොත් අනිවාර්යයෙන් මෙහි සඳහන් සෑම වාසියක්ම ඔබට ලැබේ.මේ පිළිබඳ මා මීටපෙර නිර්මාණය කල වැඩසටහන් පහත දැක්වේ. #nosugar #howtolosebellyfat #howtoloseweight #howtoloseweightfast #howtolosefat #howtolosefatfast #howtolosebellyfatnaturally #fatloss #howtostartweightlosejourney #weightlossdiet #bestweightlosstips #weightlossfood #weightlosstransformation #nursehesh #weightlosschallenge #fatlosschallenge #fatlosscoaching #sinhalahealth #කෙට්ටුවෙන්නෙකොහොමද #බඩබස්සන ‪@NurseHesh‬