තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි! | තෙල් හිඟයක්ද, නැත්නම් බලයේ අලුත් සටනක්ද?
Think with Dr. K
0:00 / 0:00
තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි! | තෙල් හිඟයක්ද, නැත්නම් බලයේ අලුත් සටනක්ද?
58 просмотров · 2 недели назад
Think with Dr. K
362 подписчика
58 просмотров · 2 недели назад
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යද්දී, headline එකෙන් එහා තිබෙන කතාව මොකක්ද?
මේ විග්රහයෙන් අපි බලන්නේ තෙල් මිල පමණක් නොව, හෝර්මුස් වැනි වැදගත් මුහුදු මාර්ග, ඉන්ධන පිරිපහදුව, සැපයුම් ජාල, බලශක්ති සුරක්ෂිතතාව සහ රටවල් ගන්නා තීරණ අද ලෝකයේ භූ-දේශපාලන හා භූ-ආර්ථික බලය වෙනස් කරන ආකාරයයි.
21වන සියවසේ බලය තියෙන්නේ තෙල් තියෙන තැන විතරද? නැත්නම් ඒ තෙල් ගමන් කරන මාර්ගය පාලනය කරන තැනත්ද?
🎙️ Around the World with Dr. K — Beyond the Headlines
#AroundTheWorldWithDrK #OilPrice #Geopolitics #GeoEconomics #WorldNews #Sinhala