බැසිල්ට වරෙන්තු 2ක් ආවේ කොහොමද? | Brown’s Hill, 12,000 T-Shirts සහ INTERPOL
NaduLK
0:00 / 0:00
බැසිල්ට වරෙන්තු 2ක් ආවේ කොහොමද? | Brown’s Hill, 12,000 T-Shirts සහ INTERPOL
5 104 просмотра · 12 дней назад
NaduLK
1,06 тыс. подписчиков
5 104 просмотра · 12 дней назад
බැසිල් රාජපක්ෂට සම්බන්ධ දැනට පවතින ප්රධාන නඩු දෙක ගැන මේ video එකෙන් timeline එකත් එක්ක detail එකට බලනවා.
මාතර Brown’s Hill ඉඩම් නඩුව 2016දී ආරම්භ වුණු විදිහ, පසුව court appearances සම්බන්ධයෙන් ඇතිවුණු medical treatment explanation එක, medical records, cancelled return flights, arrest warrant එක සහ bail forfeiture එක ගැනත් මෙහි පැහැදිලි කරනවා.
ඒ වගේම Sri Lanka Tourism Promotion Bureau එකේ රුපියල් මිලියන 7.8ක් සහ T-Shirts 12,000ක් සම්බන්ධ case එක, Tourism officials court එකට surrender වීම, confidential statement එක, State witness request එක සහ 2026දී නිකුත් වුණු arrest order එක ගැනත් බලනවා.
INTERPOL Blue Notice එකක් කියන්නේ මොකක්ද, ඒක international arrest warrant එකක්ද, extradition reports මේ නඩු දෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද, සහ බැසිල් රාජපක්ෂගේ current legal status එක මොකක්ද කියලත් video එකේ explain කරනවා.
මෙම නඩු දෙකෙන් එකකවත් බැසිල් රාජපක්ෂ guilty බවට අවසන් අධිකරණ තීන්දුවක් ලබාදී නැහැ.
0:00 බැසිල් රාජපක්ෂගේ නඩු දෙක
0:22 Brown’s Hill ඉඩම් නඩුව
1:10 Brown’s Hill court timeline සහ arrest warrant
2:25 T-Shirts 12,000 සහ Rs. 7.8 million case එක
3:20 Tourism officials සහ State witness
4:05 බැසිල්ට arrest orders දෙකක් ඇයි?
4:40 INTERPOL Blue Notice එක මොකක්ද?
5:25 Extradition reports
6:00 දැනට legal status එක සහ ඉදිරි court dates
Sri Lankan political court cases, investigations සහ legal timelines ගැන මේ වගේ detailed Sinhala videos බලන්න නාඩු එල් කේ ඔෆිෂල් channel එක subscribe කරන්න.
nadu.lk
#BasilRajapaksa #SriLankaPolitics #NaduLK