Перейти к содержимому

ඔපරේෂන් Good Friday | 2004 Operation Good Friday | Sri Lanka Army Special Forces

Api Nodanna Lanka Ithihase 🇱🇰

0:00 / 0:00

ඔපරේෂන් Good Friday | 2004 Operation Good Friday | Sri Lanka Army Special Forces

15 107 просмотров · 4 дня назад
Api Nodanna Lanka Ithihase 🇱🇰
402 тыс. подписчиков
15 107 просмотров · 4 дня назад
නමුත් එල්ටීටීඊ කාඩර්වරුන් හදිසියේම සැකයක් නොහිතෙන විදියට පිටුපසින් කරුණාගේ සටන්කරුවන්ට වෙඩි තබා තොටුපළේ පාලනය සියතට ගන්නවා. තවත් කොටි කණ්ඩායම් ක්ෂණිකව ඒ වෙත පැමිණීමට පටන් ගත්තේ මේ අවසරයෙන්. වෙරළේ සිට කොටි කණ්ඩායම් ඇතුළට රිංගුවේ ක්ෂණික වේගයකින්. සටන ආරම්භ කරමින් එල්ටීටීඊය ස්ථාවර කාලතුවක්කු ප්‍රහාරයක් පවත්වා ගෙන යනවා. වෙරුගල් ගඟ දිගේ කරුණා ස්ථානගත කර තිබු දිගු දුර කාලතුවක්කු අටක් ltte ය අල්ලා ගන්නවා. කරුණාගේ අණ පාලන පද්ධතිය බිඳ වැටුනේ ඉතා ඉක්මනින්. කතිරවේලි සහ වාහරයි අතර වෙරළ තීරයේ පිහිටි පාල්චෙනයි නම් ස්ථානයක් අසල බෝට්ටු 50 කින් යුත් එල්ටීටීඊ සටන් බලඇණියක් ගොඩ බසින්නේ මේ අතරවාරයේ. ඔපරේෂන් Good Friday | 2004 Operation Good Friday | Sri Lanka Army Special Forces Background Music Credits, Song: Legionnaire Composer: Scott Buckley Website:    / musicbyscottb   License: Creative Commons (BY 4.0) https://creativecommons.org/licenses/... Music powered by BreakingCopyright: https://breakingcopyright.com Song: Resurgence Composer: Ghostrifter Official Website:    / @ghostrifterofficial   License: Free To Use YouTube license youtube-free Music powered by BreakingCopyright: https://breakingcopyright.com Song: Overwatch Composer: Evan King Website:    / evankingaudio   License: Free To Use YouTube license youtube-free Music powered by BreakingCopyright: https://breakingcopyright.com Song: Good Day To Die Composer: Miguel Johnson Website:    / @migueljohnson   License: Creative Commons (BY 3.0) https://creativecommons.org/licenses/... Music powered by BreakingCopyright: https://breakingcopyright.com Song: North Edge Composer: Keys Of Moon Website:    / keysofmoonmusic   License: Free To Use YouTube license youtube-free Music powered by BreakingCopyright: https://breakingcopyright.com 😊Educational Documentary Please note that all videos and photos used here are for educational purposes only. 😊Sponsorships, Partnerships, වෙළඳ දැන්වීම්, Youtube චැනල් ප්‍රචාරණ (promotions) කටයුතු සදහා විමසන්න. Contact Number - 0760686022 Email - ithihaselanka@gmail.com 🔺මුලාශ්‍ර, ****************************** 🔺Video Credits, ****************************** 🔺Watch more videos, කොටි ඉවර කරාට ගඩාෆි දුන් අපූරු තෑග්ග    • කොටි ඉවර කරාට ගඩාෆි දුන් අපූරු තෑග්ග | Gad...   LTTE මාරාන්තික පාතාල පිස්තෝල කල්ලි    • LTTE මාරාන්තික පාතාල පිස්තෝල කල්ලි | Docum...   1991 අලිමංකඩ සටනේ අමු ප්‍රහාර දර්ශන    • 1991 අලිමංකඩ සටනේ අමු ප්‍රහාර දර්ශන | Firs...   කරුණා අම්මාගෙන් ප්‍රභාකරන් පළිගත්තු හැටි    • කරුණා අම්මාගෙන් ප්‍රභාකරන් පළිගත්තු හැටි |...   🔺DISCLAIMER: Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. ---------------------------------------------------- Contact Us for Copyright Related issues, Credit addition and deletion: contact. signupkavindu123@gmail.com #war #history #srilanka #lankaithihase