Avengers Encore එකේ හංගපු රහස! | Endgame Extra Clips & Doomsday Breakdown in Sinhala | මයික් TALKS
මයික් TALKS
0:00 / 0:00
Avengers Encore එකේ හංගපු රහස! | Endgame Extra Clips & Doomsday Breakdown in Sinhala | මයික් TALKS
2 485 просмотров · 1 мес. назад
මයික් TALKS
1,06 тыс. подписчиков
2 485 просмотров · 1 мес. назад
Avengers: Endgame Encore re-release එකෙන් Theatre වලදී විතරක් පෙන්නපු අලුත්ම Extra Clips ටිකේ සම්පූර්ණ Breakdown එක සහ ඒකෙන් Doomsday / Secret Wars වලට වෙන බලපෑම ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ!
Doctor Doom ඇයි Hulk-වම Target කළේ? Loki God of Stories වෙලත් Multiverse Incursion එක සිද්ධ වුණේ කොහොමද? Miss Minutes ගේ රහස මොකක්ද? මේ හැමදේම මම අද වීඩියෝ එකෙන් අරන් ආවා.
⚠️ Disclaimer & Note:
යාලුවනේ, මම මේක Cinema Hall එකට ගිහින් බලපු එකක් නෙමෙයි. මට ලැබුණු විස්තර සහ Details වලින් තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඒ නිසා මම මොනවා හරි වැරදි අදහසක් කියලා තිබ්බොත්, පල්ලෙහායින් Comment එකකින් කියාගෙන යන්න!👇🔔
අමතක නොකර වීඩියෝ එකට Like 👍 එකක් දාලා, Marvel ගැන මේ වගේ වීඩියෝ දිගටම බලන්න Channel එක Subscribe කරලා එකතු වෙන්න!🔔💚
#avengers #avengersendgame #endgame #endgameencore #encorerelease #marvel #mcu #doctordoom #loki #godofstories #brucebanner #hulk #multiverse #incursion #doomsday #secretwars #extrascenes #extraclips #marvelsinghala #sinhalamarvel #marvelbreakdown #mcubreakdown #movieexplain #movieexplainsinhala #mcutheory #marveltheories #avengersdoomsday #avengerssecretwars #missminutes #tva #timelines #multiversalwar #marvelstudios #marvelfans #sinhalamovies #srilanka #sinhalatech #sinhalageek #marvelsrilanka #cinema #mcuphase5 #mcuphase6 #marvelupdates #geekcommunity #movienews #spoilers #trailerbreakdown #scenebreakdown #marveleastereggs #endgmaeencore #encore #මයික්talks