ජපානයේ University විස්තරේ | Ryoko 47
Ryoko 47
0:00 / 0:00
ජපානයේ University විස්තරේ | Ryoko 47
19 123 просмотра · 3 г. назад
Ryoko 47
13,6 тыс. подписчиков
19 123 просмотра · 3 г. назад
ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
ඔන්න ඉතිං ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක් අද අරන් ආවේ. මේක කරන්න ටික කාලයක් ගියේ බුද්ධි මල්ලිව අල්ලගන්න ටිකක් අමාරු උන හින්දා. ජපානයේ University එකට යන කාලේ කොහොමද ගෙවෙන්නේ, කොච්චර වියදම් යනවද කියන ඔයාලට වැදගත් වෙන කරුණු ටිකක් අද වීඩියෝ එකේ කතා කරනවා.
ඉතිං වීඩියෝ එක බලලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
@ryoko47
➡️ Connect with us on Facebook - / ryoko47
#ryoko47 #japanuniversitylifesinhala #studentvisa