Перейти к содержимому

Dunukeiya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Covered by Thisari sandamini

Thisari sandamini

0:00 / 0:00

Dunukeiya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Covered by Thisari sandamini

961 252 просмотра · 3 года назад
Thisari sandamini
4 тыс. подписчиков
961 252 просмотра · 3 года назад
Dunukeiya Malak Wage | Sinhala song | Cover Song | දුනුකෙයියා මලක් වගේ | Thisari sandamini All rights and ownership of the original song belong to its creators. This cover is for admiration and appreciation purposes only. original song artists Song: Dunukeiya Malak Wage Voice: Sujatha Aththanayaka Lyrics: Hemasiri De Alwis Music: T . Hemapala Perera Dunukeiya malak wage - cover Covered By - Thisari sandamini New Music Arragement | Yasindu Thathsara Record, Mixed & Mastered | Yasindu Thathsara @Studio B_wax දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා.. වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා.. පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා.. මගේ අම්මා මට ජීවන සුවය සදනවා... සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී.. කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී.. අම්මා යන සමාධියට සිටිමි සමවැදී.. ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී.. සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ.. ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනව අම්මේ.. සක්විති රජ වරුනගෙ දණ ඔබ ලග නැම්මේ.. සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ.. සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ.. Background Image By pxfuel Thank you ! #sinhalasongs #sinhalasongs2022 #coversong #thisarisabdamini