Перейти к содержимому

ජාඇල ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය 2026 | Ja-Ela Pradeshiya Sabha Sahithya Mahotsawaya 2026

Lanka insight News

0:00 / 0:00

ජාඇල ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය 2026 | Ja-Ela Pradeshiya Sabha Sahithya Mahotsawaya 2026

90 просмотров · 4 недели назад
Lanka insight News
76 подписчиков
90 просмотров · 4 недели назад
ජාඇල ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය 2026 | Ja-Ela Pradeshiya Sabha Sahithya Mahotsawaya 2026 ජාඇල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද "ජාඇල ප්‍රාදේශීය සභා සාහිත්‍ය මහෝත්සවය 2026" ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අවස්ථාව. මෙම අවස්ථාව සඳහා පළාත් පාලන සහකාර කොමසාරිස් එන්. කේ. ආර්. ඒ. ප්‍රනාන්දු මැතිතුමා, ජාඇල ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම් අනුෂා මැතිතුමිය, ආරාධිත රොනී වර්ණකුල මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ආරාධිත අමුත්තන් සහ දූ දරුවන් රැසක් එක්වූහ. මංගල පහන් දැල්වීම, ප්‍රාදේශීය සභා තේමා ගීතය ගැයීම සහ දූ දරුවන්ගේ අලංකාර පූජා නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. වැඩිදුර ප්‍රදේශයේ තොරතුරු දැනගැනීමට Lanka Insight News අපගේ YouTube නාලිකාව Subscribe කරන්න. Keywords • Ja-Ela Pradeshiya Sabha • Sahithya Mahotsawaya 2026 • Ja-Ela Literature Festival 2026 • ජාඇල ප්‍රාදේශීය සභාව • සාහිත්‍ය මහෝත්සවය 2026 • Lanka Insight News • Ja-Ela News • Sri Lanka Local Government Events Hashtags #JaEla #SahithyaMahotsawaya #PradeshiyaSabha #LankaInsightNews #LiteratureFestival2026 #SriLankaNews