ගර්භාෂයේ පහත් වීම | Pelvic Organ Prolapse
OB-GYN CHANNEL
0:00 / 0:00
ගර්භාෂයේ පහත් වීම | Pelvic Organ Prolapse
728 просмотров · 7 месяцев назад
OB-GYN CHANNEL
2,12 тыс. подписчиков
728 просмотров · 7 месяцев назад
ගර්භාෂයේ පහත් වීම | Pelvic Organ Prolapse
සමහර කාන්තාවන් ප්‍රසව සහ නාරිවේද විශේෂය වෛද්‍යවරයෙකු මුණ ගැසී තමන්ගේ ගැටලු කිවීමට පසුබට වෙන අවස්ථා එමටයි. අවාසනාවකට, එමගින් රෝගි තත්වයක් නිර්ණය කර ඊට සුදුසු ප්‍රතිකාර ලබා දීම ප්‍රමාද වීමෙන් ඔවුන්ම ජීවීතයේ දුක් විඳිනවා විය හැකි. අද දවසේ වීඩියෝවේ වෛද්‍ය ප්‍රොබෝධන රණවීර මහතා පැහැදිලි කරනු ලබන්නේත්, බොහෝ කාන්තාවන් අතර දැකගන්නට හැකි, එවැනිම තත්වයක් ගැනයි: ගර්භාෂයේ පහත් වීම.
#DrProbhodanaRanaweera #ProbhodanaRanaweera #Obstetrics #MedicalInsights #HealthyPregnancy #EmpoweredMotherhood #MedicalExpertise #HealthEducation #AwarenessCampaign #WhatMattersToHer #SLVOG #LKVOG #ObstetricianAndGynaecologist #PelvicOrganProlapse #Gynaecology #BladderControl #POP #prolapse #ProlapseRecovery