Перейти к содержимому

ගම්භාර අප්පච්චි සිහිකොට අහන්න | සිද්ධ සූනියම් දේව ආරාධනා කවි | පහතරට අපේ නර්තන කලාව

පහතරට අපේ නර්තන කලාව

0:00 / 0:00

ගම්භාර අප්පච්චි සිහිකොට අහන්න | සිද්ධ සූනියම් දේව ආරාධනා කවි | පහතරට අපේ නර්තන කලාව

56 368 просмотров · 3 г. назад
පහතරට අපේ නර්තන කලාව
11,2 тыс. подписчиков
56 368 просмотров · 3 г. назад
ආයුබෝවන්!!! පහතරට අපේ නර්තන කලාව තුළ පවතින සම්ප්‍රදායික අපේ උරුමය, වර්තමානය වන විට කෙමෙන් වියැකී යන අපේ පහතරට සම්ප්‍රදාය රැකගනු වස්, මා හට ඉටු කළ හැකි කාර්යභාරය සම්ප්‍රදාය අගයන සහ මෙම උතුම් කලාවට ඇළුම් කරන ඔබ සැමට “පහතරට අපේ නර්තන කලාව” යූටියුබ් නාලිකාව තුළින් සාඩම්බරව ඉදිරිපත් කරනු ලබන අතර, අධ්‍යාපනය හදාරන සහ මෙම උතුම් මාහැඟි කලාවට ආදරය කරන දුවා දරුවන් සැමටත් මෙයින් පිටිවහලක් ලැබේයැයි විශ්වාස කරමි... ප්‍රවීණ බෙර වාදන හා නර්තන ශිල්පී, සත් පත්තිනි දේවගැති, හොරණ සතරමහා දේවාල අධිපති, “සංජු නර්තන කලා ඇකඩමි”හි අධිපති, නර්තන ගුරු ආචාර්ය එච්. එම්. ඉරේෂ් කනිෂ්ක මනතුංග (සංජු) ගුරු ඇදුරුතුමන්. විමසීම් :- 076 940 90 53 මෙම චැනලය තුළ පළ කරනු ලබන වීඩියෝ අවසරයකින් තොරව කිසියම් හෝ තැනක පළ කිරීම තහනම් බව කාරුණික ව දන්වා සිටිමි. අපේ උතුම් කලාවට ආදරය කරන, අප හා රැඳී සිටින ආදරණීය සහෘද ඔබ සියලු දෙනාටම මතු බුදුබව පතන උතුම් පත්තිනි දේවතාවුන් වහන්සේගේ පිහිටයි! ආරක්ෂාවයි! ආවඩා ආයු බොහෝ වේවා!!! © 2025 පහතරට අපේ නර්තන කලාව. All rights reserved. The content of this channel, including but not limited to videos, images, audio, and text, is protected by copyright law. Any unauthorized use, reproduction, or distribution of this content without express written permission from පහතරට අපේ නර්තන කලාව is strictly prohibited. For permission requests, please contact the channel owner. ----------------------------------------------------------------------------------------------------------------------- අපගේ නාලිකාවෙහි මෙතෙක් පළ කර ඇති සියලුම වීඩියෝ ඔබට පහත ලින්ක් ඔස්සේ ඉතා පහසුවෙන් නැරඹිය හැකිය.    • මහසෝන් යක්ෂයා පිදීම හෙවත් හැන්දෑ පිදේනි දීම      • තුන්දා ගී මඩුව | දෙවියන් උදෙසා දළුමුර පිදී...      • මල් යහන් මඩු මංගල්ලය | කාල පන්දම් පූජාව | ...      • මල් යහන් මඩුව | කාල පන්දම් පූජාව | 02 කොටස      • මල් යහන් මඩුව | කාල පන්දම් පූජාව | අවසාන කොටස      • රයිගම් පුරවරයේ ශ්‍රේෂ්ඨ කපු මහතෙකු විසින් ...      • සත් පත්තිනි සිරසපාද කවි ගායනාව | පහතරට අපේ...      • පහතරට නර්තන කලා සම්ප්‍රදායේ සොඳුරුතම මිහිර...      • දෙවියන් උදෙසා තෙල් ඔප්පු කිරීම | පහතරට අපේ...      • පත්තිනි නර්තනය | පාවඩ අවසර ගැනීම | පහතරට අ...      • රයිගම් කෝරළයේ නිවුන් සොයුරන්ගේ නර්තනයෙන් හ...      • රයිගම් කෝරළයේ නිවුන් සොයුරන්ගේ නර්තනයෙන් හ...      • උතුම් පත්තිනි සිරසපාද ගායනා | පහතරට අපේ නර...      • රයිගම් කෝරළයේ දෙවොල් මඩු සම්ප්‍රදායේ චිත්ත...      • කතරගම දේව ආරාධනා කවි | පහතරට අපේ නර්තන කලාව      • දැඩිමුණ්ඩ දේව ආරාධනා කවි | පහතරට අපේ නර්තන...      • පත්තිනි නර්තනය | පහතරට අපේ නර්තන කලාව      • මේ උතුම් තෙද සිද්ධ සිරිමා පතිනි යහනට වඩිමි...      • කුරාලයේ පිදවිනි දීම හෙවත් මහසොහොන් පිදවිනි...      • යහන් දැක්ම | 01 කොටස | පහතරට අපේ නර්තන කලාව      • ගම්භාර අප්පච්චි සිහිකොට අහන්න | සිද්ධ සූනි...      • පත්තිනි ආභරණ තේවා කිරීම | පහතරට අපේ නර්තන ...      • මහ සඟරුවනට සිරසපාද කවි ගායනාවක් | පහතරට අප...      • මරු යක් වෙසක් අරන් මහසෝනා එනවා... | පහතරට ...      • ගම්භාර වු දෙවි සැණෙකින් මල් යහනට එනවා... |...      • මෙතෙක් දුටු සොඳුරුතම පත්තිනි ඡායාව | පහතරට...      • තරුණ පරපුරේ ජවය | ඇඟ හිරිවැටෙන ගායනය සහ වා...      • භාරදෙමි යහන දළුමුර දෙවියන්ට | පහතරට අපේ නර...      • විචිත්‍ර සිරසපාද ගායනා  | පහතරට අපේ නර්තන ...      • සියල්ලෝ ම පුදුමයෙන් බලා සිටි සොහොන් කාලි න...      • කඩවර යකුන් පිදීම | පහතරට අපේ නර්තන කලාව      • ආරූඪ ව දෙවියන් පිදීම | පහතරට අපේ නර්තන කලාව      • ශ්‍රී ලාංකේය පහතරට නර්තන සම්ප්‍රදායේ අතිශය...      • දෙවොල්මඩු නර්තන සම්ප්‍රදායේ අතිශය ප්‍රථම ව...      • සංජු නර්තන ඇකඩමියෙහි කළඑළි බසින ලද පුංචි න...      • ඒ තමයි අම්මා | පහතරට අපේ නර්තන කලාව      • පත්තිනි අම්මා | පහතරට අපේ නර්තන කලාව      • බිසෝ කප් පූජාව | පහතරට අපේ නර්තන කලාව      • ඇග කිළිපොළා යන වාහල කවි ගායනය | පහතරට අපේ ...      • සැවොම සිනහ සාගරයක ගිල් වූ රයිගම් කෝරළයේ නි...      • කඩවර | දේශමාන්‍ය, භූත වෛද්‍ය එච්. එම්. ජයන...      • ඇග කිළිපොළා යන දිෂ්ටි මන්ත්‍ර | දේශමාන්‍ය,...      • රයිගම් පුරවරයේ සොදුරුතම පත්තිනි රංගනය | පහ...      • ශ්‍රේෂ්ඨ ඇදුරුතුමෙකු විසින් මහසෝන් දිෂ්ටිය...      • පත්තිනි සිරසපාද | පහතරට අපේ නර්තන කලාව      • නෙත් වශීවන පත්තිනි රංගනය | ප්‍රවීණ නර්තනාච...      • සත් පත්තිනි රංගනය | 01 කොටස | පහතරට අපේ නර...      • සත් පත්තිනි රංගනය | අවසන් කොටස | පහතරට අපේ...      • සත් පත්තිනි මඩු මංගල්ලය | කාල පන්දම් පූජාව...      • නෙත් පිනවන උතුම් පත්තිනි නිර්ථය | පහතරට අප...      • උතුම් පතිනි රඟ සොබා | පහතරට අපේ නර්තන කලාව      • අඟුරු කබල හා කහදිය කොතලය හැඩට... අපූරුවට.....      • යහන් දැක්ම...බරට...සැරට... | පහතරට අපේ නර්...      • මුහුණු සයකි අත් දොළොසකි මයුරා පිට වඩිනා… |...      • බොටුව කඩා ලේ උරාබොන ලේ සොහොන් යක්ෂයා | සිත...   #trending #trendingvideo #viralvideo #dancing #shanthikarma #pahatharata #music #sethpirith #millionaire #srilanka #subscribe #subscribers #subscribemychannel #share #like #follow #followers #highlights