Перейти к содержимому

Gedara Hitiya Rosa Kakula ගෙදර හිටිය රෝස කැකුල රෝසා, රෝසා

Mode Music

0:00 / 0:00

Gedara Hitiya Rosa Kakula ගෙදර හිටිය රෝස කැකුල රෝසා, රෝසා

2 066 просмотров · 2 года назад
Mode Music
2,21 тыс. подписчиков
2 066 просмотров · 2 года назад
Gedara Hitiya Rosa Kakula ගෙදර හිටිය රෝස කැකුල රෝසා, රෝසා H R Jothipala M S Fernando ගෙදර හිටිය රෝස කැකුල රෝසා, රෝසා කොමල දඟර දාපු මුකුළු රෝසා, රෝසා... අපිත් එක්ක හරි යාළුයි රෝ..සා... රෝසා නැතුව ගේ පාළුයි රෝසා... ගෙදර හිටිය රෝස කැකුල රෝසා, රෝසා කොමල දඟර දාපු මුකුළු රෝසා, රෝසා.... අපිත් එක්ක හරි යාළුයි රෝ..සා.... රෝසා නැතුව ගේ පාළුයි රෝසා... අනේ.. රෝසා නැතුව ගේ පාළුයි රෝසා... ~ M U S I C ~ මල් මී පැණි සේරු සේරු පිෙම් මදිරා සාරු සාරු මල් මී පැණි සේරු සේරු පෙම් මදිරා සාරු සාරු බීලා මොටද රෝසා නැතුව රෝසා දෑතට දී වාරු වාරු ගඟ මැද ඔරු පාරු පාරු දෑතට දී වාරු වාරු ගඟ මැද ඔරු පාරු පාරු පැදල මොටද රෝසා නැතුව රෝසා.. ආනේ.. පැදල මොටද රෝසා නැතුව රෝසා.. උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා... අපිත් එක්ක හරි යාළුයි රෝ...සා... රෝසා නැතුව ගේ පාළුයි රෝසා... අයියෝ රෝසා නැතුව ගේ පාළුයි රෝසා... ~ M U S I C ~ සුවඳ සබන් ගාපු ගාපු ගාල නාල ආපු ආපු සුවඳ සබන් ගාපු ගාපු ගාල නාල ආපු ආපු පුසුඹ ගහපු රෝස නොන රෝසා කොන්ඩෙ කඩන් පීරු පීරු රැජිණට අපි තේරු තේරු කොණ්ඩෙ කඩන් පීරු පීරු රැජිණට අපි තේරු තේරු රෝස නොන කොහිද ගියේ රෝසා... අනේ, රෝස නොන කොහිද ගියේ රෝසා... උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා... අපිත් එක්ක හරි යාළුයි රෝ...සා... රෝසා නැතුව ගේ පාළුයි රෝසා... ගෙදර හිටිය රෝස කැකුල රෝසා, රෝසා කොමල දඟර දාපු මුකුළු රෝසා, රෝසා... අපිත් එක්ක හරි යාළුයි රෝ..සා... රෝසා නැතුව ගේ පාළුයි රෝසා... රෝසා නැතුව ගේ පාළුයි රෝසා... අයියෝ රෝසා නැතුව ගේ පාළුයි රෝසා....