කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power
Waruni's Kitchen
0:00 / 0:00
කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power
225 883 просмотра · 5 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
225 883 просмотра · 5 лет назад
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
❤️තවත් රසවත් පුඩිමක් වර්ග සදහා ලින්ක්
🍜විනාඩි 10 න් රසම රස කෝපි පුඩිමක්/ බිත්තර නෑ,තම්බන්නේ නැහැ
• විනාඩි 10 න් රසම රස කෝපි පුඩිමක්/ බිත්තර න...
🍜රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැරමල් පුඩින් එකක් රයිස් කුකර් එකේ
• රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැ...
🍜විනාඩි 5න් රසම රස චොක්ලට් පාන් පුඩින්
• විනාඩි 5න් රසම රස චොක්ලට් පාන් පුඩින් /Eas...
🍜අඩු වියදම් රට ඉදි පුඩිමක් පහසුවෙන් හදමු
• අඩු වියදම් රට ඉදි පුඩිමක් පහසුවෙන් හදමු/ S...
🍜එලකිරි වලින් හදන ලාබදායක රසවත් කැරමල් පුඩිම
• එලකිරි වලින් හදන ලාබදායක රසවත් කැරමල් පුඩි...
🍜කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස්ටර්ඩ් කේක් එකක් හදමු
• කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස...
රෙසිපි
පිටි කිරි මේස හැදි 02යි
වතුර 350ml -400ml
කෝන්ෆ්ලා මේස හැදි 02යි
සීනී මේස හැදි 01යි
ස්ට්‍රෝබෙරි ජෑම් මේස හැදි 01යි
ආහාර වර්ණක ස්වල්පයක් (රෝස පාට)
බටර් තේ හැදි 01යි
දෙවන් ලේයරය සදහා
වතුර 100ml-120ml
සීනී තේ හැදි 01 1/4යි
කෝන්ෆ්ලා තේ හැදි 02යි
ස්ට්‍රෝබෙරි ජෑම් තේ හැදි 01යි
රෝස පාට ආහාර වර්ණක