Перейти к содержимому

SD HipHop Kumaru - Yen Kola Baby (¥en කොළ Baby) [Official Music Video]

SD HipHop Kumaru

0:00 / 0:00

SD HipHop Kumaru - Yen Kola Baby (¥en කොළ Baby) [Official Music Video]

344 988 просмотров · 1 г. назад
SD HipHop Kumaru
11,9 тыс. подписчиков
344 988 просмотров · 1 г. назад
SD HipHop Kumaru - Yen Kola Baby (¥en කොළ Baby) [Official Music Video] ♬ Lyrics & Artist - SD ♬ Mixed & Mastered - ‪@CHU_BBY‬ ♬ Director, DOP, Editor & Colorist - ‪ ‪@B2BOY‬ ♬ A film by ‪@B2BProjects‬ ♬ Special thanks to - Mark Fernando Bella Uehara Nilan C Adikari Kalpa Kavindra Shehan Era Erina Fernando Lyrics - හිම කදු අස්සෙ සකුරා මල් වැස්සේ ආගන්තුක නගරෙ දැක්ක ගමන් පපුව ගැස්සේ හතර අතේ ණය වෙලා තමයි මමත් බැස්සේ ලංකාවට ගිහිල්ලා දෙනවා ගමටම දිස්නේ සිරි ලංකාවේ ඉදන් කවදද යන්නේ ගොඩ පිටරට ඉද්දි හුලගත් සැපයි මට ඒකයි මමත් පැන්නෙ සීමාවෙන් පිට ජපානෙ වැඩ කරන්න තියෙන්න ඕනේ හිතේ ඝට මගේ රට මචං ප්‍රශ්න විලක් එහෙ හිටියොත් අනාගතෙට තියෙද පලක් හතර අතේ විසි කරලා දැම්මා දැලක් කොහෙන් හරි යයි කියලා හොදම කලක් දවසක් වැඩ කරන්නේ ගන්න කොලේ බලන්න ඕනා පරන උන්ගෙ මාර රගේ දවසක් ආවම පෙන්නනං අපෙත් බලේ මට ඉන්න ඕනේ මෙහෙ රජ්ජුරුවෝ වගේ අව්වේ වැස්සේ වේලී සේදී ජීවිතේ යාවී පාවී පාවී ගොඩක් උන්ට දැන් ජපන් උණ බෝවී හැමොටම ඕනේ ¥en කොල baby අව්වේ වැස්සේ වේලී සේදී ජීවිතේ යාවී පාවී පාවී ගොඩක් උන්ට දැන් ජපන් උණ බෝවී හැමොටම ඕනේ ¥en කොල baby මේකයි සිද්ධිය අපේ කට්ටිය සල්ලි තියෙනකොට දෙන්නේ මාර බක්තිය මේ හංදිය මරු වන්ඩිය හප්ප ගන්නේ හොරාට ගන්නද වන්දිය හැමොටම මචං මෙහෙ එක වගේ නීති විකිනෙන ලදුන්ට රතුපාට වීදි හොරකන් කරන්න එපා මචං චී චී Visa නැති වෙද්දී තමයි දැනෙන්නේ බීති මත්පැන් වලින් බං මේ රට සාරයි අක්මා ව මගේ දෙයියන්ට බාරයි දෙකක් දීපු ගමන් බොරු කාරයෝ වමාරයි මගෙ කට ඇරියොත් උබෙ හිත පාරයි දැකලා පුරුදු වගෙ කොල්ලො අයත් ඉදී සමහරු ඉන්නවා බං ගම් අනුව බෙදී මට කොච්චර ¥en අතගෑවත් මදී වැඩ කරද්දි කරන්නේ එක දිගට සති අව්වේ වැස්සේ වේලී සේදී ජීවිතේ යාවී පාවී පාවී ගොඩක් උන්ට දැන් ජපන් උණ බෝවී හැමොටම ඕනේ ¥en කොල baby අව්වේ වැස්සේ වේලී සේදී ජීවිතේ යාවී පාවී පාවී ගොඩක් උන්ට දැන් ජපන් උණ බෝවී හැමොටම ඕනේ ¥en කොල baby නත්සුවට (ගිම්හානයට) රස්නය , ෆුයු වලට (ශීත ඍතුවට) සීතල වැඩපලේදි වැඩ කරන්නේ ජප්පන්ගේ කීමට හිම දෙයියන්ගෙන් බේරෙන්නට දාන් ඉන්නේ හීටර ඕන මරාලයකින් බේරෙන්න අපෙ ඔලුත් මීටර බලන්න එපැයි මෙහෙ පදින්නේ හොද හොද වන්ඩි සති අන්තේ Shibuya Roppongi හංදී ආතල් දාලා ඉස්කෝලේ උදේට යනවා පංති ගන්බත්තෙ (උපරිමෙන්ම) Life එක සෙල්ලං නෑ මල්ලී බෝනික්කෝ වගෙ මචං ලස්සන ජපියෝ උන් නිකන් හැසිරෙන්නෙ වගෙ කිරිසප්පයෝ අපේ උනුත් line දාන්න මචං හරි යක්සයෝ ඒ අතින් ලංකාවේ කොල්ලොනං දස්සයෝ අපිට කලොත් අපිත් කරනවා කරුණා මෙච්චර වෙලා කරෙ ජපානේ වරුනා ගං වතුර එන්නෙ නෑ වැස්සට වරූසා අපිත් අදුරනවා Japanese Yakuza දන්නෝ දනි මෙ ජීවිතේ හැටි MRT JSR ¥ ¥ ¥ ¥ ¥en කොල baby SD on Instagram - https://www.instagram.com/sd_hiphop_k... Facebook -   / sd.fernando.735   TikTok - https://www.tiktok.com/@sd_hiphop_off... #sd #sinhalarap #japan #gtr35 #srilanakanrap #mrt #jsr