Kaviyange Rasa Henguma (කවියන්ගේ රස හැඟුම) - Wilbert Anthony
NAWO tube
0:00 / 0:00
Kaviyange Rasa Henguma (කවියන්ගේ රස හැඟුම) - Wilbert Anthony
22 820 просмотров · 2 месяца назад
NAWO tube
7,66 тыс. подписчиков
22 820 просмотров · 2 месяца назад
Disclaimer: The audio, lyrics, and media for the song "Kaviyange Rasa Henguma" shared on this platform are intended strictly for educational, historical, and personal appreciation purposes. All copyrights, intellectual property, and master rights belong entirely to the original artist (Wilbert Anthony), the lyricist, the music composer, and their rightful legal heirs or production labels. We do not claim ownership or authorize commercial use of this material. Please support the preservation of classic Sri Lankan music by listening to official releases and authorized broadcasts.
ගිත හඞපටයට, පද රචනය සැකසිම
විඦයානන්ඳ රණසිòහ
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා| Lyrics
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක දාරාව උතුරා ගියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක දාරාව උතුරා ගියා
සුදු නංගි ඔබ හින්දා වනමල් පිපෙයි
සොමි සඳට ඔය කැල්ම නව හාදු දෙයි....
සුදු නංගි ඔබ හින්දා වනමල් පිපෙයි
සොමි සඳට ඔය කැල්ම නව හාදු දෙයි....
ආලෝක දාරාව උතුරා ගියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක දාරාව උතුරා ගියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
ආලෝකයේ පහන දල්වා තියා
එන්කෝ නගේ මාගේ ආදරය පා......
ආලෝකයේ පහන දල්වා තියා
එන්කෝ නගේ මාගේ ආදරය පා......
හසරැල්ලේ කඳුලැල්ල සඟවා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක දාරාව උතුරා ගියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
ගිත හඞපටයට, පද රචනය සැකසිම
Wijayananda 2 විඦයානන්ඳ රණසිòහ
ජීවිතයේ ගංගාව පැදලා යමූ
දුක සෝක කම්කටොලු උහුලා ගමු......
ජීවිතයේ ගංගාව පැදලා යමූ
දුක සෝක කම්කටොලු උහුලා ගමු......
ඔබ හින්ද මා වින්ද දුක් වේදනා
හසරැල්ලේ ඔබේ ගෑවිලා සුන් උනා.....
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක දාරාව උතුරා ගියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
කවියන්ගේ රස හැඟුම පුබුදා තියා