Sheepstealer – Nettles හීලෑ කළ වල් ඩ්‍රැගන්
Rosi.fire&bloodSL
0:00 / 0:00
Sheepstealer – Nettles හීලෑ කළ වල් ඩ්‍රැගන්
671 просмотр · 3 нед. назад
Rosi.fire&bloodSL
287 подписчиков
671 просмотр · 3 нед. назад
🐉 Sheepstealer – Nettles හීලෑ කළ වල් ඩ්‍රැගන්
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ House of the Dragon සහ A Song of Ice and Fire ලෝකයේ සිටින අද්විතීය ඩ්‍රැගන් කෙනෙක් වන Sheepstealer ගැනයි.
වනයේ නිදහසේ ජීවත් වූ මේ වල් ඩ්‍රැගන්ව Nettles කොහොමද හීලෑ කරගත්තේ? 🐉🔥
Sheepstealerගේ ස්වභාවය, ඔහුගේ ජීවිතය සහ Nettles සමඟ තිබූ සම්බන්ධය ගැන මේ වීඩියෝවෙන් දැනගන්න.
📖 මේ විස්තර Fire & Blood පොතේ සඳහන් කරුණු ඇසුරින්.
වීඩියෝ එක හොඳයි නම් Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
#Sheepstealer #Nettles #HouseOfTheDragon #GameOfThrones #FireAndBlood #Targaryen #Dragons #DanceOfTheDragons #ASongOfIceAndFire #HOTD #SinhalaYouTube