MS Word New Shortcut Keys | ඔයාලා දැන සිටිය යුතුම Short cut Keys (2026) #word sinhala #ict #viral
SD TEC
0:00 / 0:00
MS Word New Shortcut Keys | ඔයාලා දැන සිටිය යුතුම Short cut Keys (2026) #word sinhala #ict #viral
74 просмотра · 1 месяц назад
SD TEC
763 подписчика
74 просмотра · 1 месяц назад
#SD Tec #word #viral #ict #ICT Course #2026
Microsoft Word භාවිත කරන විට ඔබේ කාලය ඉතිරි කරගෙන වැඩ ඉතා ඉක්මනින් කරගැනීමට උදව් වන වැදගත් සහ ප්‍රයෝජනවත් Keyboard Shortcuts කිහිපයක් මෙම වීඩියෝවෙන් කතා කර ඇත. ඔබත් office වැඩ හෝ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න කැමති නම් මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න!
📌 මෙම වීඩියෝවෙන් ඉගෙන ගත හැකි දේ:
MS Word වැඩ වේගවත් කරගන්නා ආකාරය
අත්‍යවශ්‍යම Shortcut Keys භාවිත කරන ආකාරය
කාලය ඉතිරි කරගැනීමේ ක්‍රමවේද
ඔබට මෙවැනි තවත් තාක්ෂණික දැනුම් දෙන වීඩියෝ නැරඹීමට SD TEC අපගේ YouTube Channel එක Subscribe කරන්න. Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා!