ඔන්න, නියමෙටම 👍ජපන් කතා කරන්න උදව් වෙන සුපිරිම🥰 Adverbs ටිකක් | Spoken Japanese in Sinhala | Vlog
Paba With Japan
0:00 / 0:00
ඔන්න, නියමෙටම 👍ජපන් කතා කරන්න උදව් වෙන සුපිරිම🥰 Adverbs ටිකක් | Spoken Japanese in Sinhala | Vlog
10 467 просмотров · 1 год назад
Paba With Japan
12,4 тыс. подписчиков
10 467 просмотров · 1 год назад
ඔන්න, නියමෙටම 👍ජපන් කතා කරන්න උදව් වෙන සුපිරිම🥰 Adverbs ටිකක් | Spoken Japanese in Sinhala | Vlog
ආයුබෝවන් 🙏.සුබදවසක් වේවා 🌸යාලුවො හැමදෙනාටම.ඔන්න අදත් ඔයාල ආසාවෙන් බලන් හිටපු තවත් වීඩියෝ එකක් අරන් ආවා.ජපන් කතා කරනකොට අපිට තවත් නැතුවම බැරි Adverbs කිහිපයක්, උදාහරණත් එක්කම තමයි අදත් අරන් ආවේ.එහෙනම් ඒ මොනවද කියල බලන්න වීඩියෝ එක අවසාන වෙනකන්ම බලන්න.බලලා Adverbs දාලා සුපිරියටම ජපන් කතා කරන්න...❤
මේ වගේ වටිනා වීඩියෝ තව තවත් බලන්න මගේ Paba With Japan යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න...හැමෝටම ස්තූතියි..❤❤❤
Hi friends...Have a nice day..❤🌸. Today I have brought another video that you have been looking forward to. I have brought some adverbs and examples that we cannot do without while speaking Japanese. So watch the video till the end to see what they are. Watch it. Put adverbs and speak Japanese perfectly...❤
Subscribe to my Paba With Japan YouTube channel for more valuable videos like this...Thank you everyone..❤❤❤
My Facebook Page - https://www.facebook.com/profile.php?...
#japan #sinhala #vlog