Перейти к содержимому

Ey Yesune Maa Nisa ඇයි යේසුනී මා නිසා මෙතරම් | Sinhala Christian Cover | NovaMelodia Music ✨

NovaMelodia Music

0:00 / 0:00

Ey Yesune Maa Nisa ඇයි යේසුනී මා නිසා මෙතරම් | Sinhala Christian Cover | NovaMelodia Music ✨

76 просмотров · 2 дня назад
NovaMelodia Music
58 подписчиков
76 просмотров · 2 дня назад
Ey Yesune Maa Nisa ඇයි යේසුනී මා නිසා මෙතරම් | Sinhala Christian Cover | NovaMelodia Music ✨ Welcome to NovaMelodia Music 🎶 Experience the beauty, peace, and inspiration of Sinhala Christian music through our heartfelt covers. මෙවැනි තවත් අලංකාර සිංහල කිතුනු ගීතිකා සහ නමස්කාර ගීත රසවිඳීමට NovaMelodia Music YouTube නාලිකාව Subscribe කරන්න. ඔබ ආදරය කරන අය සමඟ මෙම ගීතිකා බෙදාගන්න. ❤️ ඔබ සැමට ජේසු පිහිටයි! 🙏✝️ If this song blesses your heart, please Like, Subscribe & Share NovaMelodia Music with someone who may need a reminder of God’s love today. ❤️ 🎵 Have a Song Request? ඔබට ඇසීමට කැමති තවත් කිතුනු ගීතිකා හෝ ගීත ඉල්ලීම් තිබේ නම් පහතින් Comment කරන්න. හැකි ඉක්මනින් ඔබගේ ඉල්ලීම් අපගේ ඉදිරි නිර්මාණ අතරට එක් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. 👍 Like this video 💬 Comment your song requests 🔔 Subscribe for more Sinhala Christian songs, worship music & beautiful covers 📤 Share with your family and friends ⭐ @NovaMelodiaMusic Stay Connected With Us ඔබගේ ගීත ඉල්ලීම්, අදහස් සහ යෝජනා අප සමඟ බෙදාගැනීමට අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න. 🎶 NovaMelodia Music Premium English music • Trending hits • Timeless classics • Relaxing playlists • Christian music • Beautiful covers • Music from around the world 📘 Facebook: www.facebook.com/NovaMelodiaMusic 📸 Instagram: www.instagram.com/NovaMelodiaMusic ▶️ YouTube:    / @novamelodiamusic   Subscribe • Listen • Worship • Share ❤️ LYRIC ඇයි යේසුනි මා නිසා මෙතරම් ප්‍රේම කළේ මුළු ලොවටම එපා වූ මා ඇයි ඔබ හට ඕන වුනේ අසරණ වී මා තනිවී සිටිනා විටදී ඔබ මා කැඳවූයේ සරණය වී ඒ දිනයේ යේසුනි ඔබමය මට ප්‍රේමය වුයේ ඇයි යේසුනි මා නිසා... මා පිය සෙනෙහස නොමැතිව වැලපෙන්නෝ සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ සිදු වූ වරදට කමාව අයදින්නෝ සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ සැම යේසුතුම් කැඳවයි මෙදිනේ ප්‍රේමයෙන් හමුවන්න කිතු සෙනෙහසින් ඇයි පමා ඔබ ඉතිං ඇයි යේසුනි මා නිසා... #SinhalaChristianSongs #SinhalaWorship #SinhalaGeethika #SinhalaChristian #SinhalaWorshipSongs #SinhalaGospel #SinhalaHymns #WorshipCover #ChristianCover #SriLankanWorship #ChristianMusic #JesusSongs #PraiseAndWorship #WorshipMusic #NovaMelodiaMusic #SinhalaChristianSongs #SinhalaWorship #SinhalaGeethika #SinhalaChristian #SinhalaWorshipSongs #SinhalaGospel#SinhalaHymns #WorshipCover #ChristianCover #SriLankanWorship #JesusSongs #ChristianMusic #PraiseAndWorship #Jesus #WorshipMusic#ChristianSongs #ChristianWorshipSongs #WorshipSongs #PraiseAndWorship #ChristianMusic #GospelMusic #JesusChrist #WorshipMusic #PrayerMusic #HolySpirit #BibleSongs #FaithMusic #ChristianPraise #PeacefulWorship #MorningWorship #EveningWorship #HealingWorship #InspirationalChristianMusic #ChristianWorshipPlaylist #PrayerAndWorship #ChristianLyricVideo #SpiritualMusic #ChurchWorship #SinhalaWorship #SinhalaChristianSongs #SinhalaGospel #HarmonyOfHeaven #WorshipCover #SriLankanWorship #GodsLove #Redemption #BloodOfJesus #AbbaFather #FaithInGod #JesusSongs #SinhalaPraise #JesusLovesYou #AllGloryToGod #WorshipAtHome #FaithSongs #ChristianCover #JesusIsLord #HopeInJesus #TrustInGod #WorshipTime #DailyWorship #ChristianLife #GodIsFaithful #PrayerSongs #ChristianDevotion #WorshipSriLanka #AnointedWorship #DeepWorship #PresenceOfGod #PraiseJesus