Перейти к содержимому

Winny Delalune's Songs| Ceylon Rp

Ceylon Rp Funny Moments

0:00 / 0:00

Winny Delalune's Songs| Ceylon Rp

527 просмотров · 1 месяц назад
Ceylon Rp Funny Moments
7,56 тыс. подписчиков
527 просмотров · 1 месяц назад
SONGS - 🔴 Adara Samarum 🔴 🎵Artists - Vinnath Satharasinghe 🎵Lyrics - Vinnath Satharasinghe 🎵Mixing & Mastering - Vinnath Satharasinghe 🎥 Filmed And Edited By - Gineth & ND 📸 Videography And Photography By ‪- Gineth & ND 🎨 Graphic Designs By - Leography 🎨_lyrics_🎨 ආදර සැමරුම් - දෙහද පුරෝනා මැවු ඒ හීනේ - සැබැවින් දකිනා පෙරදාක සුසුමක් කදුලක් නොආ හදගැබර කැලබෙන්න ඇරයුම් ගෙනා නෙතගින් මුමුනන්න නොකි ඒ කතා හදගිම් නිවාලන්න මට ලo වෙලා... සදලුතලාවේ... හිද ඔබ පෑ ආලේ ... දෙරගුලු බිද දා.. විදගමු ආලේ... සිහිනේ සැබෑ වීද මත් මල් පිපේවීද ලo ලo වෙලා ඉන්න මo ඉන්නවා.. හැමදාම මේ වාගේ තුරුලේම සැගවෙන්න සoසාරේ ගානේ හිත පතනවා... සැමරුම් ආලේ - ප්‍රේම කථාවේ සොදුරුම කාලේ - රෝමාන්තික යාමේ... දෙතොලේ මල් දම් - මතක පනපොවා... සොදුරේ මහදේ - සිහින හැගුම් පියබනා.. ලo ලo වෙලා ඉන්න තුරුලේම සැගවෙන්න හද පතුලෙ ඔබෙ රූ තන්පත් වෙලා කදුලැල් පිසලන්න ආලෙන් වෙලා ගන්න හැමදාම ඔබ ගාව මo ඉන්නවා... සැමරුම් ආලේ - ප්‍රේම කථාවේ සොදුරුම කාලේ - රෝමාන්තික යාමේ...// 🔴 Yan Taxi Song 🔴 Artists - Vinnath Satharasinghe Lyrics - Vinnath Satharasinghe Music - Matthew May 🎨_lyrics_🎨 අපිත් එක්ක - ගමනක් යන්න එයත් එක්ක - ඔයත් නගින්න සැමට එකට - ජීවිතේ විදින්න 🚕 යං Taxi - අනන්තයට යන්න... මොන අපායට යන් යන් කිව්වත් යං යං යං යං මොන මරාලෙට යන් යන් කිව්වත් යං යං යං යං අපිත් එක්ක ජීවිතෙ විදින්න... මොන කොල්ලෙක් යන් යන් කිව්වත් යං යං යං යං මොන කෙල්ලෙක් යන් යන් කිව්වත් යං යං යං යං ඔබ ලග අපි ඉන්නව හැමදාම.... පතබෑවුනු වදුරව Pillbox දාන්න හොර පූසිට හොර පූසා බලන්න ලොකු සීයට කෙල්ලො වටකරන් ඉන්න 🚕 යං Taxi ඔබ අප අමතන්න... මොන අපායට යන් යන් කිව්වත් යං යං යං යං මොන මරාලෙට යන් යන් කිව්වත් යං යං යං යං අපිත් එක්ක ජීවිතෙ විදින්න... මොන කොල්ලෙක් යන් යන් කිව්වත් යං යං යං යං මොන කෙල්ලෙක් යන් යන් කිව්වත් යං යං යං යං ඔබ ලග අපි ඉන්නව හැමදාම... Ceylon city මිතුරනේ අහන්න .... තොටලග උන් ඉන්නවා හැමදාම... මොන අපායට යන් යන් කිව්වත් යං යං යං යං මොන මරාලෙට යන් යන් කිව්වත් යං යං යං යං අපිත් එක්ක ජීවිතෙ විදින්න... මොන කොල්ලෙක් යන් යන් කිව්වත් යං යං යං යං මොන කෙල්ලෙක් යන් යන් කිව්වත් යං යං යං යං ඔබ ලග අපි ඉන්නව හැමදාම... 🔴 Yan Taxi 2.0 🔴 🎵Artists - Vinnath Satharasinghe 🎵Lyrics - Vinnath Satharasinghe ‪ 🎵Music - Matthew May 🎥Video Director - Limath Dewmitha 🎥Camera - Limath Dewmitha ‪ 🎨_lyrics_🎨 මේ මාවතේ සංචාරා පාරාදීසේ ලංවේ වෙන්වේ සැමදා එක යායේ අමතන්න ලං වෙන්න සැනකින්ම ඔබ ලඟට හද ගන්න හිත දන්න යං ටැක්සි මේ... පිල්බොක්ස් මොටෙල් යන්න චිල්‍ යාර්ඩ් ඩිපෝර්ට් යන්න සිලෝන් සිටි ඔබ ලඟට යං ටැක්සි මේ..... පවනේ පියාඹන්න සඹඳේ ඔයා එක්ක දෙහදේ සිනා මැවුව යං ටැක්සි මේ නන්දේ වැලා එක්ක කහඳේ මහී එක්ක බණ්ඩා ඇවිත් ඔන්න යං ටැක්සි මේ... යාවී පාවේ නොදැනී කාලය වාගේ ගමනේ සුවදේ කිසිදා නොසිතූ අරුමේ මග දෙපස සිරි අසිරි විඳගන්න රිසි පරිදි ඔබ එන්න අපි එක්ක යං ටැක්සි මේ හිනැහෙන්න මත් වෙන්න විසි වෙන්න පොපියන්න ජීවිතයේ සැනකෙලිය යං ටැක්සි මේ... පවනේ පියාඹන්න සඹඳේ ඔයා එක්ක දෙහදේ සිනා මැවුව යං ටැක්සි මේ නන්දේ වැලා එක්ක කහඳේ මහී එක්ක බණ්ඩා ඇවිත් ඔන්න යං ටැක්සි මේ... අමතන්න ලං වෙන්න සැනකින්ම ඔබ ලඟට හිත ගත්ත ඔබ දන්න යං ටැක්සි මේ... පිල්බොක්ස් මොටෙල් යන්න චිල්‍ යාර්ඩ් ඩිපෝර්ට් යන්න සිලෝන් සිටි ඔබ ලඟට යං ටැක්සි මේ.....🚕 🔴 Ape Adare 🔴 🎥 Filmed And Edited By - Bg 📸 Videography And Photography By - Mr Hunter Ft Badboy 🎵Artists - Vinnath Satharasinghe 🎵Lyrics - Vinnath Satharasinghe 🎵Music - Matthew May 📢 Team 📍Mr Hunter, Gemunu, Devido Alpha, Mrs Hunter And Ceylon Staff Special Thanks 📢 Video Owner - Mrs Hunter 🎨_lyrics_🎨 තරු මල් ... අතරින්... ඇදී ආ ඒ සමනලී... හදෙහි ඉමක නැවතීයේ... සුසුම් මනලෝල හැගුමන් පානා ඒ ආලේ ....// සිතිජයෙන් නැගී එන හිරු සේ මගෙ හදේ - ඔබ ඇදී ..... තරු මල් ... අතරින්... ඇදී ආ ඒ සමනලී... හදෙහි ඉමක නැවතීයේ... සුසුම් මනලෝල හැගුමන් පානා ඒ ආලේන් ...... මත්ව මං..... වර්ණාකාසයේ සරනා .... කළු වළාවන් තුලින් දේදුණු යහන් මග සොයා.. අපේ ආදරේ........// සත්ස්වරේ... මාවන නදසේ ... දෙසවනේ - ඔබ රැදී ... තරු මල් අතරින්... ඇදී ආ ඒ සමනලී... හදෙහි ඉමක නැවතීයේ... සුසුම් මනලෝල හැගුමන් පානා ඒ ආදරේ මතක අතරේ..... හර්දේ.... ගීතිකා... ඔබ හදගිම් නිවනා ජීවිතේ සරතස නිවනා... අපේ ආදරේ........// 🔴 Mathakai Mata 🔴 "මතකයි මට එදා වගේ..." | GINETH & CLAIRE 🎵Artists - Vinnath Satharasinghe 🎵Lyrics - Vinnath Satharasinghe 🎵Mixing & Mastering - Vinnath Satharasinghe 🎥 Filmed And Edited By - Gineth 🔴 Harry & Raya 🔴 🎵Artists - Vinnath Satharasinghe 🎵Lyrics - Vinnath Satharasinghe 🎨_lyrics_🎨 මතකයි එදා - අමුතුයි කතා නොසිතූ ලෙසින් - අපි හමුවුනා දෙසිතේ කතා - මුවගට නොආ අපි සගවලා - ආලේ කලා... සිත් මල් මතින් - පෙම උතුරනා හද ගිම් නිවා - අපි ලo වුනා මන්දාරමී - ඔබ ලග තියා මම දණ නමා - ආලේ කියා... මමයි ඔබේ ..// - හැරී... ඔබයි මගේ ..// රායා... වෙනසක් නැතී - තිබු ජීවිතේ පාලුව මකා - ඔබ ආ දිනේ කදුලැල් මකා - හසරැල් ගෙනා මා හදවතේ - ගගුලයි ඔයා... මා රැක බලා - හිත සනසනා කදුලැල් මගේ - ඔබ පිසලුවා මිතුරන් ලෙසින් - ගෙවු කාලයේ ඔබේ ආදරේ - මට තේරුනී... මමයි ඔබේ ..// - හැරී... ඔබයි මගේ ..// රායා...