Перейти к содержимому

UK එන්න කලින් මේ Answers දැනගන්න! 🇬🇧 | Salary, Dependants, PR/ILR, Nursing | UK Q&A 2026

Our Random Life

0:00 / 0:00

UK එන්න කලින් මේ Answers දැනගන්න! 🇬🇧 | Salary, Dependants, PR/ILR, Nursing | UK Q&A 2026

154 просмотра · 3 дн. назад
Our Random Life
58 подписчиков
154 просмотра · 3 дн. назад
UK එන්න හිතනවද? 🇬🇧 අද video එකේ UK students සහ UK එන්න බලාගෙන ඉන්න අය comments වලින් අහපු IMPORTANT questions වලට answers දෙන්න යන්නේ! Can international students still bring dependants to the UK? Part-time සහ full-time salary කොච්චරද? Degree එකෙන් පස්සේ PR / ILR ගන්න පුළුවන්ද? Nursing Master's එකකට UK ආවොත් nursing job එකක් හොයාගන්න පුළුවන්ද? NMC registration කියන්නේ මොකක්ද? UK degree එකක First Class එකක් ගන්නේ කොහොමද? Dependants එක්ක එන්න පුළුවන් MSc by Research / PhD options මොනවද? මේ හැමදේම අද UK Student Q&A 2026 video එකෙන් කතා කරනවා. 🇬🇧❤️ 🎓 Topics covered in this video: • UK Student Visa & dependant rules • International students bringing partners to the UK • UK part-time salary • UK full-time salary • Student working hours • Graduate Visa • PR / Indefinite Leave to Remain (ILR) • Skilled Worker route • Nursing jobs in the UK • NMC registration for overseas nurses • Nursing Master's in the UK • NHS nursing salaries • How to achieve a First Class degree • MSc by Research & PhD options • Affordable UK universities • International student life in the UK • Our real UK experience ⚠️ Important: UK immigration, visa and salary rules can change. The information discussed is based on the rules available when this video was recorded in October 2026. Always check the latest information on GOV.UK, your university and the relevant professional regulator before making an application. මේ video එක UK එන්න plan කරන student කෙනෙක්ට useful වෙයි කියලා හිතනවා. ❤️ 👇 ඔයාලට තව UK Student Life / Visa / Jobs / Salary / University questions තියෙනවා නම් comment කරන්න. Questions වැඩි වුණොත් UK Q&A Part 2 එකත් කරනවා! ❤️ Subscribe to Our Random Life for more: UK Student Life 🇬🇧 Life in the UK Jobs & Work Experience Birmingham & Coventry Couple Life Food & Cooking Real Experiences Abroad #UKStudentQandA #UKStudentLife #InternationalStudentsUK #StudyInUK #UKStudentVisa #UKVisaUpdates #UKDependants #StudentDependentUK #UKSalary #UKJobs #PartTimeJobsUK #FullTimeJobsUK #UKPR #UKILR #GraduateVisaUK #SkilledWorkerVisa #NursingJobsUK #NMCRegistration #NursingInUK #NursingStudentsUK #StudyAbroadUK #UKUniversity #MScUK #MScByResearch #PhDUK #SriLankanStudentsUK #SriLankansInUK #SinhalaVlog #UKVlog #LifeInUK #LivingInUK #UKStudentTips #InternationalStudentLife #StudentLifeAbroad #OurRandomLife