සතියෙන් Media MCQ එකට 35+ ගන්න අනිවාර්යෙන් බලන්න ඕන පාඩම් 6ක්! 🔥
sipsara elearning790
0:00 / 0:00
සතියෙන් Media MCQ එකට 35+ ගන්න අනිවාර්යෙන් බලන්න ඕන පාඩම් 6ක්! 🔥
11 258 просмотров · 2 недели назад
sipsara elearning790
690 подписчиков
11 258 просмотров · 2 недели назад
2026 A/L Media MCQ Paper එකට යන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕන පාඩම් 6ක්! 🔥
🔥 2026 Media MCQ අනුමාන පාඩම් අංක 01, Link: • 🔥 2026 Media MCQ අනුමාන පාඩම් අංක 01
🔥 2026 Media MCQ අනුමාන පාඩම් අංක 02, Link: • 🔥 2026 Media MCQ අනුමාන පාඩම් අංක 02
2026 A/L Mass Media and Communication Studies විභාගයට සූදානම් වෙන ඔබට මේ video එක අනිවාර්යයෙන්ම වැදගත්! 💯
Media MCQ Paper එකට යන්න කලින් අනිවාර්යෙන්ම revise කරගෙන යන්න ඕන වැදගත් පාඩම් ඒකක 6ක් මේ video එකෙන් ඔබට හඳුනාගන්න පුළුවන්. සන්නිවේදනයේ පදනම, සන්නිවේදන වර්ග හා ආකෘති, සාම්ප්‍රදායික හා නව මාධ්‍ය, මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය විචාරය, මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය, සහ සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය යන කොටස් මෙහි අවධානයට ගෙන තිබෙනවා.
📌 2026 Media MCQ Paper එකට සූදානම් වෙන්න නම් මේ පාඩම් 6 අමතක කරන්න එපා!
ඊළඟ videos වලින් මේ එක් එක් පාඩම් ඒකක තුළින් Media MCQ වලට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න සහ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. ඒ නිසා අපේ Sipsara E-Learning Channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න! 🎓🔥
#2026A/LMedia #MediaMCQ #2026MediaMCQ #A/LMassMedia #MediaRevision #SipsaraE-Learning