සෙත් පිරිත් 🙏 | Seth Pirith | Thun Suththraya | Pirith deshana Sinhal
Vimukthi Mandapaya
0:00 / 0:00
සෙත් පිරිත් 🙏 | Seth Pirith | Thun Suththraya | Pirith deshana Sinhal
620 просмотров · 7 мес. назад
Vimukthi Mandapaya
4,13 тыс. подписчиков
620 просмотров · 7 мес. назад
තුන් සූත්‍රය ඇතුළත් සෙත් පිරිත් දේශනාව | Seth Pirith | Thun Suththraya | Pirith deshana
ඔබගේ දෛනික කටයුතු ආරම්භ කිරීමට පෙරත්, රාත්‍රී නින්දට යාමට පෙරත් මෙම අති ප්‍රබල සෙත් පිරිත් දේශනාව නිවසේ වාදනය වීමට ඉඩ හරින්න. මෙමගින් නිවසේ ඇති සියලු අදෘශ්‍යමාන දෝෂ දුරුවී, සිතට මහත් වූ සහනයක් සහ ආලෝකයක් ගෙනෙනු ඇත. මෙම උතුම් පිරිත් දේශනාව ශ්‍රවණය කරන ඔබටත්, පවුලේ සැමටත් උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! පහළින් 'සාධු!' කියා Comment කර ඔබත් මේ ආශිර්වාදයට සම්බන්ධ වන්න.
තෙරුවන් සරණයි! 🙏🙏🙏
#pirith #sethpirith #thunsuthraya