කැන්වා #canva එක්ක #fiverr ලේසියෙන්ම ගොඩදාගමු | How to design using canva for Fiverr
Droid Apps
0:00 / 0:00
කැන්වා #canva එක්ක #fiverr ලේසියෙන්ම ගොඩදාගමු | How to design using canva for Fiverr
786 просмотров · 2 года назад
Droid Apps
14,9 тыс. подписчиков
786 просмотров · 2 года назад
කැන්වා #canva එක්ක #fiverr ලේසියෙන්ම ගොඩදාගමු | How to design using canva for Fiverr
ඔබට Canva ගැන හොඳින් වටහා ගැනීමට සහ එය සම්පූර්ණයෙන්ම හැදෑරීමට අවශ්‍යද? “Canva මාස්ටර්” පාඨමාලාව ඔබට නිවැරදි මාර්ගය සොයා ගැනීමට සහ සියලුම පියවර අනුගමනය කිරීමට අවශ්‍ය උපකාරය ලබා දෙනු ඇත!
මෙහිදී ඔබට පහසු, ක්‍රියාකාරී Canva මෙවලම් භාවිතා කරන ආකාරය ඉගෙන ගත හැකි අතර ඒවා ඕනෑම නිර්මාණයක් සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගත හැකිය. තවද අවසානයේ අදාළ මෙවලම් භාවිත කරමින් ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ නිර්මාණයක් කරගැනීමටද ඔබට හැකියාව ලැබෙනු ඇත.
මෙම පාඨමාලාවේ අන්තර්ගතය පහත පරිදි වේ.
Canva සම්බන්ධ මූලික කරුණු : Canva කුමක්ද, එහි මූලික හා අතිශයින්ම වැදගත් විශේෂාංග කුමක්ද කියලා සරලව හඳුනාගන්න
නිර්මාණ වර්ගීකරණය: විවිධ නිර්මාණ වර්ග වලට අදාළ Designs ඉතා සරලව සකස් කරන්න.
AI : Canva හි විශේෂිත උපකරණ සහ විශේෂාංග සොයාගෙන ඒවා භාවිතා කිරීමට කෙසේද යන්න බලන්න.
ප්‍රයෝගික අභ්‍යාස : ඔබට සරල, ක්‍රියාකාරී අභ්‍යාස කරමින් දැනුම වර්ධනය කරගන්න
මුදල් ඉපයීමේ ක්‍රම : අවසානයේදී ඔබට මුදල් ඉපයීමේ ක්‍රම කිහිපයක්ද දැනගැනීමට හැකිවන අතර සංයමයකින් යුතුව ක්‍රියාකාරකම් කිරීම මගින් කෙටිකාලයකදී විශාල මුදලක් උපයාගැනීමට අවශ්‍ය මූලික දැනුම
මෙම පාඨමාලාව ඔබට Canva එකේ සැබෑ ප්‍රවීණයකු වීමට, නිවැරදිව සහ සාර්ථකව විවිධ නිර්මාණ හඳුන්වා දීමට උපකාරී වේ. ඔබේ නිර්මාණශීලීත්වය පුළුල් කර ගැනීමට සහ Canva භාවිතය සරල කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි!
ඔබත් Canva ප්‍රවීණයකු වන්න - Canva Master Course - Group 2 එකට එකතුවෙන්න
https://chat.whatsapp.com/H2x0pz3s4y2...
අපේ Tutorials Channel එකටත් එකතු වෙන්න.
@Droid Tutorials
අපේ Think Tank එකටත් එකතු වෙන්න.
@alokoudhapadhi
පරණ කමියුනිටි එක ඩිසේබල් වුණා.කට්ටියම අලුත් කමියුනිටි එකට ඇඩ් වෙන්න
https://chat.whatsapp.com/DqWjS9AifLb...
හැමෝම මේ Telegram Group එකට join වෙන්න.
https://t.me/+jL4bgnxK48A1Nzdl
මේ චැනල් එකත් එකකත් එකතු වෙන්න
https://t.me/+QKPTx53Am-s5ZjZl