ජිවිතේ එදා | Jeewithe eda
Our Lady of Refuge Sunday School - Tudella
0:00 / 0:00
ජිවිතේ එදා | Jeewithe eda
3 052 509 просмотров · 5 л. назад
Our Lady of Refuge Sunday School - Tudella
4,94 тыс. подписчиков
3 052 509 просмотров · 5 л. назад
ශුද්ධ වූ අඩක්කල දේව මාතා දේවස්ථානයේ දහම් ගුරුවරුන්ගේ යැදුම් මෙහෙයන් සඳහා සකස් කරන ලද වීඩියෝවකි.
මෙහි තනු, පද සහ සංගීතය මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සලකන්න.
ගී පද - තිලකසිරි ප්‍රනාන්දු පැ.තු.නි පියතුමා
ගායනය - චන්දන ලියනාරච්චි මහතා
ජීවිතේ එදා මං ඔහේ ගෙවා
ඉන්න අතරෙ ඔබව හමු උනා
මා දිහා බලා කීව දේ නිසා
ජේසු සමිදෙ මම වෙනස් වුනා ...//
මට මගේ ලොවේ රැදෙන්න බෑ
පැරණි දේ යලිත් කරන්න බෑ...//
ආදරේ ඔබේ දරන්න බෑ
ඒ නිසයි යලිත් උපන්නෙ මා...
ක්‍රෝද වෛරයෙන් බලන්න බෑ
නපුරු දේ යලිත් කරන්න බෑ...//
ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ
ඒ නිසයි තුටින් ගයන්නෙ මා...