Galle Fort Clock Tower | ගාලු කොටුවේ ලස්සනම තැනට ගිය ගමන 🇱🇰
Shaalukya Zee
0:00 / 0:00
Galle Fort Clock Tower | ගාලු කොටුවේ ලස්සනම තැනට ගිය ගමන 🇱🇰
143 просмотра · 4 дн. назад
Shaalukya Zee
285 подписчиков
143 просмотра · 4 дн. назад
ආයුබෝවන් යාලුවනේ! අද මම ගියේ ශ්රී ලංකාවේ තියෙන සුන්දරම සහ ඓතිහාසිකම නගරයක් වන ගාලු කොටුවට (Galle Fort). මේ වීඩියෝ එකෙන් ඔයාලාව එක්කන් යන්නේ ගාලු කොටුවේ අසිරිය වැඩි කරන, අවුරුදු 140කටත් වඩා පැරණි ප්රසිද්ධ Clock Tower (ඔරලෝසු කණුව) ළඟටයි.
1883 වසරේදී ඉදිවුණු මේ ඓතිහාසික ඔරලෝසු කණුව පිටුපස ඇති අපූරු කතාව වගේම, හවසට මෙතනින් පෙනෙන මනස්කාන්ත හිරු බැස යන දර්ශනය (Sunset view) සහ මුහුදු වෙරළේ සුන්දරත්වය අද වීඩියෝ එකෙන් නරඹන්න පුළුවන්.
ඔබත් ගාල්ල පැත්තට යන්න හිතන් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි මේක. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා!
🔔 මේ වගේ තවත් ලස්සන Travel Videos නරඹන්න අපේ Channel එක Subscribe කරන්න. වීඩියෝ එකට Like එකක් දාලා යාලුවෝ අතරත් Share කරන්න.
#gallefort #galle #clocktower #srilankatravelvlog #srilankatravel #gallevlog #travelsrilanka #travelvlog #sinhalavlog #sunsetviews #sunset