කහ වගාව 100% කාබනිකව සිදුකරන ආකාරය මුල සිට අස්වනු නෙලාගන්නා තෙක්. Organic turmeric cultivation
Nagula නගුල
0:00 / 0:00
කහ වගාව 100% කාබනිකව සිදුකරන ආකාරය මුල සිට අස්වනු නෙලාගන්නා තෙක්. Organic turmeric cultivation
18 071 просмотр · 4 года назад
Nagula නගුල
67 тыс. подписчиков
18 071 просмотр · 4 года назад
බීජ කහ ලබාගැනීමට අවශ්ය අය අමතන්න.
0704560562
මෙම වීඩියෝ එක තුලින් අප කහ වගාව මුල සිට අස්වනු නෙලාගන්නා තෙක් 100%කාබනිකව සිදුකරන ආකාරය සියලුම කරුනු සහ ප්රායෝගික ක්රියාකාරකම් හේතු සහිතව පැහැදිලිව ඉදිරිපත් කරනු ලබනවා.ඉතින් මෙම ක්රමවේද උපයෝගී කරගනිමින් ඔබත් සාර්තක කහ වගාවකට හිමිකම් කියනු ඇතැයි බලාපොරොත්තු සහිතව නගුල යූ ටියුබ් චැනලයේ අප විසින් මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.
කහ වගාව සම්බන්ද අපගේ වෙනත් වීඩියෝ
කහ වගාව 1 නිවැරදිව සිදු කරගන්නා ආකාරය (How to correct the cultivation of turmeric) (Curcuma longa)
• කහ වගාව 1 නිවැරදිව සිදු කරගන්නා ආකාරය (H...
කහ වගාව 2 (පශ්චාත් නඩත්තුව සහ පොහොර යෙදීම) Fertilizer for Turmeric
• කහ වගාව 2 (පශ්චාත් නඩත්තුව සහ පොහොර යෙදීම)...
කහ වගාව 3 (දින 90 න් දෙවන වර පොහොර යෙදීම) Fertilizer for Turmeric
• කහ වගාව 3 (දින 90 න් දෙවන වර පොහොර යෙදීම) ...
කහ වගාවේ පත්ර පිලිස්සීමේ දිලීර රෝගය පාලනය කිරීම.Control leaf fungi disease in turmeric cultivation
• කහ වගාවේ පත්ර පිලිස්සීමේ දිලීර රෝගය පාලනය...