✨️🏡️ඉවතලන ද්‍රව්‍ය වලින් ගෙවත්තට ලස්සන නිර්මාණ 20ක් | Best Out Of Waste Craft Ideas / #sinhaladiy
Our Village Nest
0:00 / 0:00
✨️🏡️ඉවතලන ද්‍රව්‍ය වලින් ගෙවත්තට ලස්සන නිර්මාණ 20ක් | Best Out Of Waste Craft Ideas / #sinhaladiy
2 809 просмотров · 6 дней назад
Our Village Nest
586 подписчиков
2 809 просмотров · 6 дней назад
ගෙදර තියෙන, අපි නිතරම විසි කරන ප්ලාස්ටික් බෝතල්, කප්ස් (Disposable Cups) වගේ දේවල් 13ක් එකතු කරගෙන, ගෙවත්ත හැඩකරන්න පුළුවන් අමුතුම විදියේ නිර්මාණ සහ වගා පෝච්චි අදහස් 20ක් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා.
ඔබත් පරිසරයට ආදරය කරන, අඩු වියදමකින් ලස්සන ගෙවත්තක් (Beautiful Home Garden) හදාගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.
In this video, I am sharing 20 creative and beautiful "Best Out of Waste" craft ideas using 13 discarded items like plastic bottles, disposable cups, and sheet metals. Perfect DIY craft projects for your home gardening and balcony decoration!
⏱️ වීඩියෝවේ ප්‍රධාන කොටස් (Timestamps):
0:00 - Introduction
1:30 - Plastic Bottle Craft (ප්ලාස්ටික් බෝතල් නිර්මාණ)
3:15 - Disposable Cups Ideas (ඩිස්පෝසබල් කප්ස් නිර්මාණ)
5:00 - Tree Trunks Pots (ගස් කොටන් පෝච්චි)
7:20 - Sheet Metal Pieces Garden Craft
ඔබේ අදහස් පහළින් Comment කරන්න. වීඩියෝව ලයික් කර චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා!
#BestOutOfWaste #WasteMaterialCraft #GardenCrafts #DiyCrafts #GewathuWagawa #RecyclingIdeas #PlasticBottleCraft #Ourvillagenest