Перейти к содержимому

Mata Pem Banda ( මට පෙම් බැන්ද ) | Kaveesha Kaviraj | Hitma Music Official Lyrics Video

Hitma Music и ещё 2

0:00 / 0:00

Mata Pem Banda ( මට පෙම් බැන්ද ) | Kaveesha Kaviraj | Hitma Music Official Lyrics Video

167 226 просмотров · 4 мес. назад
Hitma Music и ещё 2
167 226 просмотров · 4 мес. назад
Mata Pem Banda ( මට පෙම් බැන්ද ) | Kaveesha Kaviraj | Hitma Music Official Lyrics Video ♪Stream the Full Song Here: Apple Music -   / mata-pem-banda   Spotify - https://open.spotify.com/track/2iMAH8... ♪ Artist - Kaveesha Kaviraj ♪ Music - Roshan Fernando ♪ Lyrics - Buddika Gajanayaka ♪ Lyrics Video by Hitma Music © 2024 Ransilu Audio ℗ 2024 Ransilu Audio ▶ Subscribe To Hitma Music :    / @hitmamusiclk   ▶ Like Us On Facebook:   / hitmamusic   ▶ Follow Us On TikTok:   / hitmamusic   Contact Us For Lyrics Video & Music Video - 0775722775 ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775 ♪ Song Lyrics: මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින් මගේ පණ කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත් පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්.. හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ.. මතු භවයේදී මගේ වෙන්ට සිතපන් ලඳේ.. අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ.. මැදින් මං උහුලන්නේ කෙලෙසින්ද නුබ නැති.. දුකින් ඔහු නුඹේ හිමි උනා දෙන්.. මේ භවේ නිම උනා දෙන්.. ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ මතු භවයේම ළඟ ඉන්න වෙන් නොවන සේ.. මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින් මගේ පණ කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත් පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්.. හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ.. මතු භවයේදී මගේ වෙන්ට සිතපන් ලඳේ.. මුළු සසරේම එක්⁣ වෙන්න පැතුවා.. අපි දැන් ගෙනියන්න සුරකින්න පණ මේ.. මගේ මහතුනේ මේ අසාපන්.. පන වගේ සුරැකියා මං.. ඔබ ඉවසන්න මං වාගේ මතු බවේදී.. මට සැනසෙන්න මගේ සොඳුර හිමි වී.. යළී.. මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින් මගේ පණ කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත් පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්.. හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ.. මතු භවයේදී මගේ වෙන්ට සිතපන් ලඳේ.. Enjoy and stay connected with us! #matapembanda #matapembandalanlanwa #kaveeshapurplerange #matapembandacover #matapembandakaveeshakaviraj #kaveesha #kaveeshakavirajmatapembanda #kaveeshakaviraj #kaveeshakavirajsongs #kaveeshasongs #purplerange #mmusic #hitmamusic #song #sinhalasong #srilanka #sinhalavideosongs #officialmusicvideo #officiallyrics #mstudiolk #officiallyricsvideo #trendingsong #sinhala #tiktoktrending #tiktok #newrelease #sithuumusic #sindulanka #newmusic #newsong @KaveeshaKaviraj @hitmamusiclk ⭕ Time Chapters - ⏱ 00:00 Music ⏱ 00:24 Mata Pem Banda මට පෙම් බැන්ද ⏱ 01:23 Api Duk Winda අපි දුක් වින්ද ⏱ 02:59 Mulu Sasarema මුළු සසරේම mata pem banda,mata pem banda lan lanwa,මට පෙම් බැන්ද,මට පෙම් බැන්ද ලං ලංව,mata pem banda kaveesha kaviraj,kaveesha kaviraj mata pem banda,mata pem banda song lyrics,mata pem banda song karaoke,mata pem banda song covers,mata pem banda song live,kaveesha kaviraj songs,කවීෂ කවිරාජ්,purple range kaveesha kaviraj songs,kaveesha kaviraj medley,kaveesha kaviraj karaoke,kaveesha kaviraj covers,aluth sinhala sindu,manoparakata sindu,kaveesha mashup,kaveesha live