🇰🇷 EPS Topik Graph Questions - විභාගයට අනිවාර්යයෙන්ම එන ප්රස්තාර ගැටලු විසඳමු.
EPS GYEDAN TO KOREAN ACADEMY
0:00 / 0:00
🇰🇷 EPS Topik Graph Questions - විභාගයට අනිවාර්යයෙන්ම එන ප්රස්තාර ගැටලු විසඳමු.
39 просмотров · 6 дней назад
EPS GYEDAN TO KOREAN ACADEMY
102 подписчика
39 просмотров · 6 дней назад
🇰🇷 EPS TOPIK විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්මයි!
EPS විභාගයේදී අපට නිතරම දැකගන්න ලැබෙන, ලකුණු ලබාගන්න පහසුම නමුත් බොහෝ දෙනෙක් වරද්දාගන්නා ප්රස්තාර (Graphs & Charts) ආශ්රිත ප්රශ්න පත්රයක් මෙම වීඩියෝවෙන් ඉතාමත් සරලව සාකච්ඡා කර තිබෙනවා.
වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹලා ඔයාලගේ කොරියානු සිහිනය සැබෑ කරගන්න ලකුණු ටික එකතු කරගන්න. වීඩියෝව වටිනවා කියලා හිතෙනවා නම් අපේ චැනල් එක Subscribe කරලා දිගටම එකතු වෙන්න! සිසුන් අතර Share කරන්නත් අමතක කරන්න එපා. 👍
#epstopik #eps_topik #follwerseveryone #koreanlanguage #epsgraphs #eps_srilanka #sinhala #koreapaper