Перейти к содержимому

Wilwaththe Theranin Wahanse - විල්වත්තේ තෙරණීන් වහන්සේ

විල්වත්තේ තෙරණීන් වහන්සේ

0:00 / 0:00

Wilwaththe Theranin Wahanse - විල්වත්තේ තෙරණීන් වහන්සේ

32 645 просмотров · 11 л. назад
විල්වත්තේ තෙරණීන් වහන්සේ
695 подписчиков
32 645 просмотров · 11 л. назад
විල්වත්තේ තෙරණීන් වහන්සේ විසින් රත්මලානේදී පැවැත් වූ ධර්ම දේශනය ආරාමයට පැමිනෙන මාර්ගය: - දුම්රියෙන්: - දුම්රියෙන් විල්වත්තට පැමිනෙන්න.(උතුරු දුම්රිය මාර්ගය) විල්වත්ත දුම්රිය ස්ථානයේ සිට ඇත්තේ මද දුරක් පමණි. ත්‍රී රෝද රථයකින් හෝ පාර කෙනෙකුගෙන් අසා දැන ගෙන පැමිනිය හැක. ඉතාමත් සුළු දුරකි ආරාමයට ඇත්තේ... දුම්රිය කාලසටහන මෙතනින් බලා ගන්න. http://www.eservices.railway.gov.lk/s... බසයෙන්: - නිට්ටඹුවට පැමිණ නිට්ටඹුවේ සිට නිට්ටඹුව - ගිරිඋල්ල බසයෙන් පැමිණ විල්වත්ත දුම්රිය ස්ථානය අසලින් බසින්න.