128. බබාට බිත්තර, මස්, මාළු
DP Education - Public Health
0:00 / 0:00
128. බබාට බිත්තර, මස්, මාළු
3 215 просмотров · 1 год назад
DP Education - Public Health
34,7 тыс. подписчиков
3 215 просмотров · 1 год назад
බබාලට අමතර ආහාර දෙන්න පටන් ගත්තම අම්මලාට පැනනඟින පොදු ගැටලුවක් තමයි මස් මාළු දෙන එක හොඳයිද? මස් මාළු දෙන්න ඕනේද? ඒවා ලබාදෙනවා නම් සුදුසු කාලය මොන වගේද?
මස් මාළු කන්න අකමැති බබාලට මොකද කරන්නේ?
මේ වීඩියෝවෙන් අම්මලාගේ මේ ගැටලුවලට නිවැරදි පිළිතුරු ලබාගත හැක.
අන්තර්ගත නිර්මාණය- මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා, ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසිනි.
#DPHealth #pregnant #baby #parenting #newborn #motherhood #fertility