Перейти к содержимому

රජුන් එපා මින් මතුවට Cover Song By Janadhi Indrachapa -

Dilhan Unlimited

0:00 / 0:00

රජුන් එපා මින් මතුවට Cover Song By Janadhi Indrachapa -

4 543 просмотра · 1 год назад
Dilhan Unlimited
21,4 тыс. подписчиков
4 543 просмотра · 1 год назад
රජුන් එපා මින් මතුවට Cover Song By Janadhi Indrachapa මුල් ගායනය - පද රචනය - රජුන් එපා මින් මතුවට අප පෙලනා කිරුළු කුමට, කඳු හෙල් යටකර ගලනව මේ මහ ජන ගඟ... නව යුගයක පැතුමන් ගෙන ගලනව මේ ගඟ..... තුඹස තැනු වේයන්ටයි තුඹසේ අයිතිය... ගෝර සපුන් පිටමන් වී යායුතු කාලය... උස් බිම් සමකර ගලන්නෙ මේ මහ ජන ගඟ... යුග ගණනක් අප සිර කල.. අයුක්තියේ දැල.. සමගිදමින් බිඳ පන්නමු වටු වැද්දන රැල... ලොව තනි යායක් වෙනතුරු ගලනව මේ ගඟ... මේ මහ ජන ගඟ....