Перейти к содержимому

නවසීලන්ත ආණ්ඩුවෙන් නිකන් දෙන සල්ලි ගත්තේ නැද්ද? මෙන්න ගන්න විදිහ!💸

NZLankaNews

0:00 / 0:00

නවසීලන්ත ආණ්ඩුවෙන් නිකන් දෙන සල්ලි ගත්තේ නැද්ද? මෙන්න ගන්න විදිහ!💸

1 663 просмотра · 6 месяцев назад
NZLankaNews
9,09 тыс. подписчиков
1 663 просмотра · 6 месяцев назад
නවසීලන්තයේ මූල්‍ය සාර්ථකත්වයට මග: KiwiSaver, ආයෝජන සහ ඉතිරි කිරීමේ රහස් 🇳🇿 නවසීලන්තයේ ජීවත් වන ඔබ ඔබේ මුදල් නිවැරදිව කළමනාකරණය කරනවාද? අපේ අලුත්ම වීඩියෝවෙන් අපි ඉසුරු රොද්‍රිගෝ සහ ෂෙහාන් සපරමාදු (Aarakshaa Insurance) සමඟින් ඔබේ මූල්‍ය අනාගතය ශක්තිමත් කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කළා. KiwiSaver හරහා රජයෙන් ලැබෙන නොමිලේ මුදල් ලබාගැනීමේ සිට, ඔබේ දෛනික පුරුදු ඔබේ ඉතිරි කිරීමට බලපාන ආකාරය දක්වා මෙහිදී අපි කතා කරනවා. මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙනගත හැකි දේ: ✅ KiwiSaver රජයේ දායකත්වය (Government Tax Credit) ලබාගන්නා ආකාරය. ✅ ඔබේ Risk Profile එක අනුව නිවැරදි Fund එක තෝරාගැනීම. ✅ "Learn to unlearn": මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම යාවත්කාලීන කරගැනීමේ වැදගත්කම. 00:00 හැඳින්වීම 02:45 KiwiSaver කියන්නෙ මොකක්ද? 03:24 KiwiSaver එකෙන් ලැබෙන ප්‍රතිලාභ? 06:51 KiwiSaver එකෙන් කොහොමද ගෙයක් ගන්නේ? 09:00 Work කරන්නේ නැති කෙනෙක්ට KiwiSaver එක දාන්න පුලුවන්ද? 10:00 Risk Profile එක 15:30 KiwiSaver එකට PR තියෙන්න ඕනද? 19:22 KiwiSaver එක පටන් ගන්න හැටි 23:36 Short Ad (ආරක්ෂා) 23:50 ලොකුම වැරැද්ද? 27:56 ළමයින්ට KiwiSaver එක දන්න පුලුවන්ද? 33:01 Financial Hardship? 35:50 අපිට මොනවාරි වුනොත් KiwiSaver එකට මොකද වෙන්නේ? 38:35 ඕස්ට්‍රේලියාවට/ ආපහු ලංකාවට ගියොත්? 41:08 Plum ගහේ කතාව Aarakshaa සමඟ සම්බන්ධ වීමට: KiwiSaver සහ රක්ෂණ සම්බන්ධ උපදෙස් සඳහා අදම අමතන්න. 🔗 https://www.aarakshaa.nz 📞 0800 0800 55 මෙම වීඩියෝව පටිගත කළේ Aarakshaa Insurance හි අනුග්‍රහයෙනි. #NZLankaNews #NZLife #KiwiSaver #FinancialSuccess #SriLankanInNZ #AarakshaaInsurance #InvestingTips Subscribe to us for more videos:    / @nzlankaplus      / @nzlankanews   Follow us   / nzlankanews     / nzlankanews     / nzlankanews     / nzlankanews     / nzlankanews     / nzlankanews