Перейти к содержимому

මා දෙවි රජිදුනි | Ma dev rajiduni - @SPC Kurusayagaya

Jesus Our Saviour Fr. Jayantha

0:00 / 0:00

මා දෙවි රජිදුනි | Ma dev rajiduni - @SPC Kurusayagaya

1 491 просмотр · 1 г. назад
Jesus Our Saviour Fr. Jayantha
11,3 тыс. подписчиков
1 491 просмотр · 1 г. назад
ගරු සුනන්ද වනසිංහ පියතුමා විසින් නිර්මානය කරන ලද්දකි. #frsunanda #catholicchurch #catholichymn #hymns #withlyrics #frjayantha මා දෙවි රජිඳුනි ඔබ ගුණ ගයනෙමි ඔබ තම පසසමි - වඳිමි සදා ප්‍රසංශා වේවා මහිමය අත්වේවා ඔබ නම සැරදේවා (ගීතාවලිය 145/1) 1. ඔබ රජ සිරි තෙද මහිමේ - විශ්මය ජනක ක්‍රියා දනෝ පසසති - මහිමය වනති එකම දෙවිඳු ඔබවේ // (ගීතාවලිය 145/7) 2. අනුකම්පා පිරි දෙවිඳේ - නොකිපෙන සුලු සමිඳේ සුමුදු දයාවෙන් - තිරසර ප්‍රේමෙන් අප රකිනා සුරිඳේ // (ගීතාවලිය 145/8) 3. ඔබ මැවු සියල්ල සමිඳේ ඔබ මහිමය ගයති ඔබගේ රජයේ එකමුතු සංඝය ඔබ පසු පස එන්නේ // (ගීතාවලිය 145/10) 4. වැටෙන දනන් හට දෙවිඳේ - ඔබ සරණය දන්නේ සමිඳුන් දෑතින් ලැඛෙනා සවියෙන් අප යලි පිබිදෙන්නේ // (ගීතාවලිය 145/14) 5. දිවි හිමියෙන් අපි සමිඳේ - ඔබ ගුණ පසසන්නේ පැසසුම් ගියෙන් නැටුමෙන් ගැයුමෙන් ඔබ තුල වැජඹෙන්නේ //(ගීතාවලිය 146/2) 6. සමිඳුන් ශුද්ධස්ථානේ - එතුමන් බල පතුරා කිකිණි රබානෙන් අත්පුඩි නොදෙන් දෙවිඳුන් පසසන්නේ /