Перейти к содержимому

පරාටා හදන ලේසිම විදිහ|Easy paratha recipe |Parotta recipe sinhala | The Cook Story💛

The Cook Story

0:00 / 0:00

පරාටා හදන ලේසිම විදිහ|Easy paratha recipe |Parotta recipe sinhala | The Cook Story💛

146 394 просмотра · 5 лет назад
The Cook Story
6,06 тыс. подписчиков
146 394 просмотра · 5 лет назад
ආයුබෝවන් 🙏 ඔන්න ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරයෙන් පිලිගන්නවා.අද මන් ඔයාලට කියලා දෙන්නෙ කොහොමද ලේසියෙන් පරාටා ගෙදරදි හදාගන්නෙ කියලා.මේකට ගොඩක් අඩු කාලයක් තමයි වැය වෙන්නේ...මේක layer paratha එකක් වගේ තමයි. මේක හදන්න ඕනි වෙන්නේ.(පරාටා 8කට) පාන් පිටි 500g ලුනු 1තේ හැදි (අවශ්‍ය ගානට ගන්න) පොල් තෙල් මේස හැදි 3ක් වතුර අවශ්‍ය පමණට chicken curry එකේ රෙසිපි එක👇    • හරියටම රසට ලස්සනට සුවදට චිකන් කරි එකක් හදම...   එහෙනම් අනිවාර්යයෙන් හදලා බලන්න. ආදරෙන් මම, ටශී, Ingredients wheat flour 500g salt 1 tsp coconut oil 3tbsp water Thank you... Tashi...😍❤️ chicken curry recipe👇    • හරියටම රසට ලස්සනට සුවදට චිකන් කරි එකක් හදම...   ##පරාටාහදනලේසිමවිදිහ##Easyparatha##ParottaRecipeSinhala