දිඹුලාගල සෙල්ලිපිය මගින් මහාවංශ විකෘතිකරණයට එරෙහිව | Dimbulagala Inscription vs Mahavamsa Distortion
Sakwala Pawura
0:00 / 0:00
දිඹුලාගල සෙල්ලිපිය මගින් මහාවංශ විකෘතිකරණයට එරෙහිව | Dimbulagala Inscription vs Mahavamsa Distortion
4 843 просмотра · 4 месяца назад
Sakwala Pawura
20,1 тыс. подписчиков
4 843 просмотра · 4 месяца назад
දිඹුලාගල සෙල්ලිපිය යොදාගෙන ලෝක උරුම මහාවංශ විකෘතියට එරෙහිව - The Dimbulagala Inscription vs Mahavamsa Distortion
================================================
ලෝක උරුමයක් බවට පත්කර ඇති මහාවශයේ සදහන් වැදගත් තොරතුරු රැසක් දිඹුලාගල සෙල්ලිපිය සදහා අර්ථ ලබාදීමේදී වෙනස් කිරීමට හා නව අර්තකථන සැපයීමට සමහර පිරිස් උත්සහ කරනව දකින්න ලැබෙනව. මේ ඒ සම්බන්දව ගෙන එන සම්පූර්ණ වැඩසටහනකි.
Video Highlights
00:00 intro
01:44 මූලාශ්ර භාවිතය
05:48 සෙල්ලිපිය දැක්කෙ සමාධියෙන්ද
09:32 රාජාවලියෙන්ද ඉතිහාසය කියන්නෙ
13:57 දීප කිව්වම මුලු ලංකාවමද
15:18 දෙවනපිය රජු මහරජෙක් නෙමෙයිද
17:12 රජ පරපුරේ ප්රශ්නය
23:52 අසේලට වයසේ ප්රශ්නය
28:01 එකම නමින් කීප දෙනෙක්
33:30 අවසන් අදහස
🎬 Related Video playlist Links :
⭕ හෙළදිව සම්බන්ද වීඩීයෝ මෙතනින් 👇:
• Heladiwa
⭕ දඹදිව සම්බන්ද වීඩියෝ මෙතනින් 👇:
• Dabadiva
⭕ සක්වල සම්බන්ද වීඩියෝ මෙතනින් 👇:
• Sakwala
⭕ ඉතිහාසයේ අභිරහස් මෙතනින් 👇:
• Mysteries Of History
⭕ ධර්මාශෝක අධිරජු සම්බන්දව 👇:
• King Dharmashoka (Ashoka)
⭕ කෙටි වීඩියෝ 👇:
• Shorts
--------------------------------------
✅ FOLLOW US ON SOCIAL
🌐 සක්වල පවුර Facebook Page 👍 :
/ 1brkv6hvf1
ඔබේ අදහස් හා ගැටලුද, අප හා සම්බන්දවීමද මේ හරහා සිදුකල හැක ..
Like 👍 Comment 💬 Share
--------------------------------------
මෙම නාලිකාවේ අරමුණ ඉතිහාසය ගවේෂණය කිරීම මිස ආගමික දහම් කරුණු ගවේෂණය කිරීමක් නොවන අතර ඉතිහාස ගවේෂණය හා දහම් ගවේෂණය යනු එකිනෙක වෙනස් මාර්ගයන් දෙකකි.ඉතිහාස ගවේෂණය සම්බන්ද අපගේ තොරතුරුවල විස්වාසනීය භාවය වෙනුවෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී අලුතෙන් හමුවන විස්වාසනීය තොරතුරු සමග අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම් හා සංශෝධනය කිරීම් සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත්කරන කරුණු පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම ප්රේක්ෂකයා සතු අතර මූලාශ්ර සාධක සහිතව ඉදිරිපත්කරණු ලබන ඕනෑම කරුණු දැක්වීමක් අපි සාදරයෙන් පිළිගනිමු.
~ Sakwala Pawura සක්වල පවුර ~
🌞🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌙 👇💬