Перейти к содержимому

දෙවියන්ගේ සියුම් කම්පන වලට කන්දෙන හැටි..| Deegoda Kumara | Dew Suwa Deshaya 45

Dew Suwa Deshaya දෙව් සුව දේශය

0:00 / 0:00

දෙවියන්ගේ සියුම් කම්පන වලට කන්දෙන හැටි..| Deegoda Kumara | Dew Suwa Deshaya 45

18 334 просмотра · 1 год назад
Dew Suwa Deshaya දෙව් සුව දේශය
47,2 тыс. подписчиков
18 334 просмотра · 1 год назад
දෙවියන්ගේ සියුම් කම්පන වලට කන්දෙන හැටි..| Deegoda Kumara | Dew Suwa Deshaya 45 ------------------------------------------------------------------------------------------------------ දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..    / @dewsuwadeshay   ------------------------------------------------------------------------------------------------------ #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #pansilmaluwa #rawana #motivationalvideo ------------------------------------------------------------------------------------------------------- සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න    / @sundaraminittuwa   --------------------------------------------------------------------------------------------------------- අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත. Facebook -   / dewsuwasewalk   Twitter -   / dewsuwasewa   E-Mail - dewsuwamedia@gmail.com 🔻 "Onycs - Dreamcatcher" is under a Creative Commons (CC BY 3.0) license. http://creativecommons.org/licenses/b... / @onycs Music promoted by BreakingCopyright: • 😌 Calm & Ambient (Royalty Free Music)... 🔺 #dolls #humenity