සටනකින් දළය කැඩුණු සිංහබාහු ඇතා සොයාගියගමන Elusive Tusker Sinhabahu with a broken tusk #elephant
Wild Trails & Tales by Sara
0:00 / 0:00
සටනකින් දළය කැඩුණු සිංහබාහු ඇතා සොයාගියගමන Elusive Tusker Sinhabahu with a broken tusk #elephant
11 709 просмотров · 4 месяца назад
Wild Trails & Tales by Sara
13,4 тыс. подписчиков
11 709 просмотров · 4 месяца назад
Seeing the legendary Sinhabahu is a rare privilege. Tusker Sinhabahu usually appearing only under the cover of darkness. We managed to track him down and get closer than ever before, but the sight was heartbreaking one of his majestic tusks is gone, broken in a recent battle for dominance. Beyond the legend of Sinhabahu, we captured the sad reality of HEC and large elephant herds, including young tuskers, approaching village limits. It wasn't easy, and it certainly wasn't safe, but the footage we captured is something you have to see to believe.
00:00 - Introduction & High-Risk Filming
01:34 - The Large Herd Emerging
03:45 - Crimson-fronted Barbet
08:20 - Finding Sinhabahu: The Broken Tusk Discovery
10:35 - Comparing Sinhabahu to the Sinha raja
සිංහබාහු ඇතා දකින්න ඉතාම අපහසු ඇතෙක් . බොහෝවිට එලියට එන්නෙ අඳුර වැටෙනවිට. අප පසුගියදිනක සිංහබාහු ඇතා බැලීමට ගියවිට වාසනාවට ඇතා ඉතා ලඟටම අපට මුණගැසුනා. නමුත් කණගාටුවට කරුණනම් සිංහබාහු ඇතා එක්දළයක් කඩාගෙන තිබීමයි . තවත් ඇතෙක් සමග සටනකින් දළය කැඩී ගොස්තිබේ. ඇතාගේ වටිනා දර්ශණ මෙන්ම තරුණ ඇතුන් සිටින ලොකු අලි රංචු ගමට පැමිණෙන හැටිද ඔබට දැකගත හැක . අප ලොකු අවදානමක් ගෙන මෙම දර්ශණ රූගත කර ඇත . නොවරදවා නරඹන්න
#sinhabahu #wildelephants #srilankawildlife #tusker #elephantconservation #wildlifephotography #naturedocumentary #elephant
You can SUBSCRIBE to see more videos like this https://www.youtube.com/ @WildTrailsandTalesbySara
Don't miss this playlist අපේ අලිඇතුන් සොයාගිය චාරිකා • අපේ අලිඇතුන් සොයාගිය චාරිකා
related video දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tracking the elusive tusker) • දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tra...
My Facebook page / saranga.d.dealwis https://www.facebook.com/profile.php?...
My Instagram page https://www.instagram.com/sara_d_natu...